සොහොන;19729588 said:තරහා වෙන්නේ නැත්තම් අනිත් සින් එකත් අහන්නම්
මාලිනග පිලයි මැතිවිස් පිලයි කියලා ලංකාවේ ටීම් එකේ උන් බෙදිලාද බන් ඉන්නේ
උන් දෙන්නා වෙන වෙනම ක්රීඩකයෝ ඉල්ලන්නේ ඇයි![]()
දෙන්නම සුපර් සීනියර්ස් ලා මචන්.ටීම් එකේ උන් බෙදිලා නෑ.එත් ෆේවරේෂන් එකක් ඕනෙම පුද්ගලයෙකුට තියෙන්න පුළුවන්නේ.අන්න එහෙම හිතපන්




ehanam methewa hari dilshan hari danna one maliya neththnam

den kawuda ara thread eka danne Asia cup eka

uba denmothnam okkoma paradai wei bangaliyangenuth kai 