|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සොහොන;19729588 said:
    තරහා වෙන්නේ නැත්තම් අනිත් සින් එකත් අහන්නම්

    මාලිනග පිලයි මැතිවිස් පිලයි කියලා ලංකාවේ ටීම් එකේ උන් බෙදිලාද බන් ඉන්නේ

    උන් දෙන්නා වෙන වෙනම ක්‍රීඩකයෝ ඉල්ලන්නේ ඇයි
    :confused:

    දෙන්නම සුපර් සීනියර්ස් ලා මචන්.ටීම් එකේ උන් බෙදිලා නෑ.එත් ෆේවරේෂන් එකක් ඕනෙම පුද්ගලයෙකුට තියෙන්න පුළුවන්නේ.අන්න එහෙම හිතපන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    දෙන්නම සුපර් සීනියර්ස් ලා මචන්.ටීම් එකේ උන් බෙදිලා නෑ.එත් ෆේවරේෂන් එකක් ඕනෙම පුද්ගලයෙකුට තියෙන්න පුළුවන්නේ.අන්න එහෙම හිතපන්

    :D මම දන්නේ නැ බන් එච්චර ඇතුලේ වෙන විස්තර ඕවා කියුවාට උබට ස්තුති
    11.gif
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අවන්කවම කියනවනම් දැන් ලංකාවේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යවන්න පුළුවන් බැට්ස්මන් ල හොයන්න අමාරුයි.ඇත්ත තිත්තයි
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සොහොන;19729681 said:
    :D මම දන්නේ නැ බන් එච්චර ඇතුලේ වෙන විස්තර ඕවා කියුවාට උබට ස්තුති
    11.gif

    අම්මෝ මචන්.මම කිව්වේ මා දන්නා තරමට හොඳේ.උසාවි යන්න බෑ බන්
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පසුගිය කාලේ අපේ චන්දියාට තිබ්බ ලොකු චොදනාවක් තමයි චන්දියාගේ T20 strike rate එක 100ට වඩා අඩුයි කියපු එක. එත් අපේ චන්දියාගේ දැන් Strike Rate +100. හරියටම කියනවානම් 100.54. එක චන්දියා ගේ අපරිමිත උත්සහයේ ප්‍ර්තිපලයක්. PSL යන්නේ නැතුව BPL යන්නේ නැතුව තාමාගේ රට වෙනුවෙන් මහන්සි වෙලා පුහුවෙන් ලැබුණු ප්‍ර්තිපලයක් තාමා මේ. උබට ජයවෙවා චන්දියෝ ♡

    12715254_1128757333803776_1620999261250704145_n.jpg


    :cool::cool::cool:

     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පසුගිය කාලේ අපේ චන්දියාට තිබ්බ ලොකු චොදනාවක් තමයි චන්දියාගේ T20 strike rate එක 100ට වඩා අඩුයි කියපු එක. එත් අපේ චන්දියාගේ දැන් Strike Rate +100. හරියටම කියනවානම් 100.54. එක චන්දියා ගේ අපරිමිත උත්සහයේ ප්‍ර්තිපලයක්. PSL යන්නේ නැතුව BPL යන්නේ නැතුව තාමාගේ රට වෙනුවෙන් මහන්සි වෙලා පුහුවෙන් ලැබුණු ප්‍ර්තිපලයක් තාමා මේ. උබට ජයවෙවා චන්දියෝ ♡

    12715254_1128757333803776_1620999261250704145_n.jpg


    :cool::cool::cool:


    :shocked::shocked::shocked:

    මෙන්න මූ සිංහලෙන් කොටලා :shocked::shocked::shocked:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    පසුගිය කාලේ අපේ චන්දියාට තිබ්බ ලොකු චොදනාවක් තමයි චන්දියාගේ T20 strike rate එක 100ට වඩා අඩුයි කියපු එක. එත් අපේ චන්දියාගේ දැන් Strike Rate +100. හරියටම කියනවානම් 100.54. එක චන්දියා ගේ අපරිමිත උත්සහයේ ප්‍ර්තිපලයක්. PSL යන්නේ නැතුව BPL යන්නේ නැතුව තාමාගේ රට වෙනුවෙන් මහන්සි වෙලා පුහුවෙන් ලැබුණු ප්‍ර්තිපලයක් තාමා මේ. උබට ජයවෙවා චන්දියෝ ♡

    12715254_1128757333803776_1620999261250704145_n.jpg


    :cool::cool::cool:


    me uba kocchara kiwwath chandiwa hariyanne nae t20 walata :angry::angry: hebei ithin uwa danawane :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Dasun shanaka' interview

    මචන් මුයි අර අඩි 6 ක් විතර උස බෝල් දාන කොල්ලා අන්තිම මැච් එකේදිත් හම්බවුනු එකම විකට් එකත් ගත්තේ වූ


    මේ 2 ව නම් ටීම් එකට වැටුනොත් හොදයි
    :D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    thopi meemo tika :rofl:
    yakow oke nokia kiyala thiyenne u hari naha kiyala :D 100 strike rate kiyanne maha ganakda? :rofl: ada kale bowlers latath poddak bat karala oita wada SR thiyenawa :rofl: ane thopi :D

    :rofl: hari ban api dannawada ithin api danne gehewwoth deyak hodai kiyannai nogehewwath tikak hodai kiyannai vitharada , ubala ehamada field ekata behela sellam karapu unne :cool: and me uba thawama EK eke innawada ban :lol: den kawuda ara thread eka danne Asia cup eka
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    12705673_1180974831942860_3503799492002540849_n.jpg


    ලෝක ශූරයෝ හැංගි හැංගී වෙස් බදිති
    යොහාන් භාසුර | 17 FEBRUARY 2016
    ලබන මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක
    කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී
    ලංකා සංචිතය නම් කිරීමට ඊයේ (16) පස්වරුව
    දක්වා ශ්රී ලංකා ක්රිකට් ආයතනය අපොහොසත්ව
    සිටියයේය.
    විස්සයි:20 ලෝක ශූරයන් වන ශ්රී ලංකාව හැර මෙවර ලෝක
    කුසලාන තරගාවලියට සහභාගි වන සෙසු රටවල් 15
    මීට දින කිපයකට පෙරදීම තම තමන්ගේ ලෝක කුසලාන සංචිත
    නම් කර තිබුණි.
    ආසියානු කුසලාන සහ ලෝක කුසලාන
    තරගාවලියට සහභාගි වීමට සංචිතය කපිල
    විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික
    ක්රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය ඉරිදා ශ්රී ලංකා
    ක්රිකට් ආයතනයට බාරදී ඇති බව වාර්තා වේ.
    එසේ වුවත් ශ්රී ලංකා පිලේ ප්රධානතම ක්රීඩකයන්
    දෙදෙනකු අතර පවතින කඹ ඇදිල්ලක් මෙන්ම ශ්රී ලංකා
    ක්රිකට් ආයතනයේ නිලධාරියකුගේද මැදිහත්වීම නිසා
    සංචිතය නම් කිරීම ප්රමාද වී ඇති බව වාර්තා වේ.
    ශ්රී ලංකා පිලේ නව පුහුණුකරු ග්රෑහැම් ෆෝඞ් මහතා ද
    තේරීම්වලට මැදිහත්ව සිටින බව වාර්තා වේ. ආරම්භක
    පිතිකරුවන් දෙදෙනකු, පා දඟ පන්දු යවන්නකු, පිට දඟ පන්දු
    යවන්නකු සහ තුන් ඉරියව් ක්රීඩකයකු පිළිබ`දව ගැටළු රැුසක් මතුවී
    ඇති බව වාර්තා වේ.
    එහිදී කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයන් දෙදෙනා තමන්ගේ
    අභිමතය පරිදි ඇතැම් ක්රීඩකයන් ඉල්ලා සිටීම මෙම ගැටළුවට
    හේතු වී ඇති බව වාර්තා වේ.
    මේ අතර කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයකු ආබාධයකට
    ලක්ව සිටින හෙයින් ආසියානු කුසලාන තරගාවලියේදී
    තරගවලට සහභාගි වීමේ අවස්ථාවක් නැතත් සෙසු
    කී්රඩකයන්ගේ දස්කම් පිළිබඳව විමසිලිමත් විය යුතු හෙයින්
    ආසියානු කුසලාන තරගාවලියේදී තමන්ට
    කණ්ඩායමේ ස්ථානයක් දෙන්න යයිද අවසර ඉල්ලා තිබේ.
    එම ඉල්ලීම දිගින් දිගටම ප්රතික්ෂේප වෙමින් පැවැතියද පෙරේදා (15
    වැනිදා) රාත්රීයේ ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවත්
    වාර්තා වේ.
    ශ්රී ලංකා විස්සයි20 කණ්ඩායම මෑතකදී විස්සයි20
    තරග පහකට සහභාගි වුවද කණ්ඩායම තෝරා ගැනීම
    ප්රශ්නයක් බවට පත්ව ඇත්තේ මෑතක සිට තේරීම්වලට අත පොවන
    ක්රීඩකයකු නිසා බව දැනගන්නට තිබේ.
    ශ්රී ලංකාව පසුගිය ජනවාරි මාසය දක්වා
    අන්තර්ජාතික ක්රිකට් සභාවේ විස්සයි20 ශ්රේණිගත කිරීමේ
    පළමු ස්ථානයේ පසුවූ අතර නවසීලන්තය හමුවේ පරාජයෙන්
    පසුව පළමු ස්ථානය අහිමිවිය. ඉන්දියාවට එරෙහිව
    පසුගියදා පැවැති තරගාවලියේ පළමු තරගය ජය ලැබීමෙන් පසුව
    ශී්ර ලංකා කණ්ඩායම නැවතත් ශ්රේණිගතකිරිම් අනුව
    පළමු ස්ථානයට පැමිණිය ද ඉතිරි තරග දෙක පරාජයට
    පත්වීමෙන් නැවතත් පස්වැනි තැනට ඇද වැටුණි.
    ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප ලේකම් රවීන් වික්රමරත්න
    මහතාගෙන් මේ පිළිබ`දව කළ විමසුමකදී පැවසුවේ කණ්ඩායම
    නම් කිරීමට අවසන් මොහොත දක්වා සිටින බවයි.
    ”මේ දක්වා කණ්ඩායම නම් කර නෑ. කණ්ඩායම නම්
    කිරීමට හෙට දක්වා පුළුවන්” යැයි වික්රමරත්න මහතා වැඩි
    දුරටත් පැවසීය.
    මෙම ප්රමාදය පිළිබ`දව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ
    ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා
    මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අද (17 වැනිදා) පස්වරුව
    වන විට කණ්ඩායම ඉදිරිපත් කළ හැකි බවයි.
    ”අද පස්වරුවේ තේරීම් කමිටු රැුස්වීමත් තියෙනවා. එහිදී
    කණ්ඩායම තෝරලා හෙට උදේ ක්රීඩා අමතිතුමාගේ
    අනුමැතියට යොමු කරනවා. දවල් වන විට අපිට කණ්ඩායම
    දෙන්න පුළුවන්’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත්
    පැවසීය.

    :dull::dull::dull: