කුසල් නැති එකේ විපාක තමයි .
![]()


chandimal hariyanne nae kiyala kelinma therenawane banehanam methewa hari dilshan hari danna one maliya neththnam
dapalla ikamanatauba denmothnam okkoma paradai wei bangaliyangenuth kai
![]()






විස්සයි විස්ස ලෝක කුසලාන ශ්රී ලංකා සංචිතයට අනුමාන කරන කණ්ඩායම
ලසිත් මාලිංග (නායක), ෂෙහාන් ජයසූරිය හෝ ලහිරු තිරිමාන තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ්රසි හෝ කසුන් රාජිත, තිසර පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්වැල්ල.
උපුටා ගැනීම දිවයින පත්තරෙන්![]()

ehenam man thread eka dala api dinnoth ubawa hama gahanawa![]()

ane me uba wage mama karanna bari ewa porondu wela chater wenne nae![]()


Kauda Aluth Thread ekak Danne Asia Cup ekata mama Danna da nathna ara
HanariDanawa lu da ?
