ow may be. but ithin okun dennama wadak na.. nathi kamata thama danna wenne wena mona karannada
Anith eka mama nam hithanne Kule gahai aniwa hama match ekak ma onna balapan. uta batting nuth puluwan ne. thisara ta wada hodai mata nam.

Kule pallaha gahai lassanata
owa wenne nane 
man nam kiyanne Shehan ui Chandi dennama ain karala Kule wai Sachi wai team ekata daganna one eeta wada wadak wenawa
Dasun 1 down awilla Kapu open wanna puluwanKule pallaha gahai lassanata
owa wenne nane
![]()
awula machanShehan J kiyanne mokatawath nati player kenek ban
open ekema hoda start ekak one oya dickwella i Shehan ui udin gahuwama okkoma iwarai
but ithin squad eke hatiyata karanna dekuth na..mehema karamu. Sachi one na Shehan gen + Dilshan gen OS yawagana puluwan 2+2
1.Dilshan
2.Shehan
3.Chandi
4.Kapu
5.Anji
6.Siri
7.Dasun
8.Thisara
9.Herath
10.Chameera
11.Malinga
Should try to open the batting with Thisara at least for few games in Asia Cup. If the experiment is successful, we can keep him at the top for the T20 WC too.
Probably, we could start the Asia Cup with the following squad:
Dilshan, Thisara, Chandi, Kapu, Angi, Siri, Dasun, Sachi, Herath, Chameera, Mali

man nam kiyanne Shehan ui Chandi dennama ain karala Kule wai Sachi wai team ekata daganna one eeta wada wadak wenawa
Dasun 1 down awilla Kapu open wanna puluwanKule pallaha gahai lassanata
owa wenne nane
![]()
kule hema ekema gahanne nae
gahanna ona eke vitharai gahanne
apata ona hemawelema gahana ekek
chandita wada shehan kiyana eka hodai
chandita wada helmet ekawath hariyata oluwe dagena innawa 
dickwella ewanna ona ara thisara ya ena thenata mokada bala bala inna one nae ne gehillak thiyenne uta wadunoth ithin yanawa wadinne nethi ekane wede 
මචං ශෙහාන් ෆ්ලැට් බෝල් කරනන් පුළුවන් එකෙක්..
ඌ සචී වගේම අලුත් බෝලෙනුත් දානවා..රංගන ඉන්න නිසා සචීට ඉඩක් නැහැ..
මෙහෙමයි මචං ඒකට කරන්න ඕන අපි බැටින් ඕඩර් එක වෙනස් කරන්න බලාගෙන ඉන්න ඕන..
ඉස්සෙල්ල දික්වැල්ල අවුට් උනොත් අනිවා ශෙහාන් එවනවා.. මොකද වම දකුන දෙන්නෙක් ඉන්න කොට බෝලර්ස්ලට අමාරු නිසා..
දිල්ශාන් අවුට් උනොත් ගොඩක් වේලාසන කපු එවන්න ඕන..

dasun shanakai Steven Finn dennama ekawage kiyala mata witarada ban penne?
![]()
![]()

මේ විදියට Out උනොත් ඇති
මොකද අපේ උන් out වෙලා යන්නේ වැල පිටින්මනේ
එවන එවන එකා යනවා
මචං ඔහොම කතා කරන් එපා අපේ කොල්ලන්ට..
ඇන්ජි ආවා කියන්නේ මිඩ්ල් ඕඩර් එකට ලොකු ශක්තියක්..
එතකොට උඩ උනුත් බය නැතුව ගහනවා..
මොකද උන් දන්නවා මැදින් කට්ටිය ඉන්නවා කියලා..
අනික මාලිංග ඉන්න නිසා ඩිෆෙන්ඩ් කරන්න තියෙන චාන්ස් එකත් වැඩියි පොඩි ස්කෝර් එකක් උනත්..
මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා මේ ටීම් එක ගැන..

dasun shanakai Steven Finn dennama ekawage kiyala mata witarada ban penne?
![]()
![]()

lol ekane bung. me paara nam ithn raja kaamak set wei wage. semi finals wath awoth athi mata nam
OS danna Sachi innawane

ane ube cricketkule hema ekema gahanne nae
gahanna ona eke vitharai gahanne
apata ona hemawelema gahana ekek
chandita wada shehan kiyana eka hodai
chandita wada helmet ekawath hariyata oluwe dagena innawa
![]()