|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
උබෙ පුක පිරිමහන්න අපිට බෑ බන් කපුගෙදර ඔකේ ඉන්සයිඩ් අවුට් ගහන එකා නේ ඌ තමා දන්නේ සිටුවේශන් එක ඔතන :lol::lol:

kapugedara eelaga match eke captain lu :shocked: moko uba karanne mara scene eka ne :shocked:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ හැනරිගේ පැත්තට කතාකරනව නම් මගෙන් අහලා වැඩක් නෑ නේ මචන් නේ එක උගෙන් අහගන්න වෙනවා මොකෝ කපුගෙදරගේ ගල් කොල්ලා ඌ නේ :lol::lol:

    මෙහෙමයි කුණුහරුපයි වල් කතායි මේකේ දාලා තේරුමක් නැ කපුගෙදර ට බයින්න ආසා නම් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න සහෝ හෙන්රියට පොන්නයා කියලා බයින්න ආස නම් තවත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න

    මෙතන දාලා තියෙන්නේ වැදගත් විදිහට කට්ටයට ක්‍රිකට් ගැන කතා කරන්න තරහ වෙරය පිට කරගන්න මෙතන යොදා ගන්න එපා කුණුහරුප දකිද්දී මේකට යන එන ඩේලි මෙම්බර් ලාටත් එපා වෙනවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19733545 said:

    මෙහෙමයි කුණුහරුපයි වල් කතායි මේකේ දාලා තේරුමක් නැ කපුගෙදර ට බයින්න ආසා නම් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න සහෝ හෙන්රියට පොන්නයා කියලා බයින්න ආස නම් තවත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න

    මෙතන දාලා තියෙන්නේ වැදගත් විදිහට කට්ටයට ක්‍රිකට් ගැන කතා කරන්න තරහ වෙරය පිට කරගන්න මෙතන යොදා ගන්න එපා කුණුහරුප දකිද්දී මේකට යන එන ඩේලි මෙම්බර් ලාටත් එපා වෙනවා

    owa kiyala wadak na ban ubata hamadama kiyanawa neda dan kiri hattiya goma binduwak wtila wage scene ekak thiyenne dan aai hadanna ba :no:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19733518 said:
    ඔන් ඔහේ කතා බහ කරලා බෙර ගන්න ;)

    එන වුන්ටත් අප්පිරියයි

    හරියට මහින්ද vs මෙත්‍රී තෙරෙඩ් එකක් වාගේ නිකන් දැන්
    :P

    උබ ප්ලේය කෙනෙක් කිවුව නේ ඒ නිසා රෙස්පෙක්ට් කරලා කතා කරන්නේ මචන් :yes::yes: වැඩ පුල්වන් එකා රගන්නේ නෑ දන් නැති එකා තමා රගන්නේ ඔනෙවට වඩා නිකම් පොර වෙන්න හදන උන්ට කතා කරන්න මම කැමති නෑ මොකෝ ගොඩක් එහෙම කරන උන්ට කිසි දෙයක් නෑ පෙන්නන්න ඔය හැනරී උනත් එහෙමයි :lol::lol: අපිට ෆේක් කියනවා ත්‍රෙඩ් වලට එන්න එපා ලු අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් කොපියක් ලූ පොන්න ටෝක් ලෝකයයි :lol::lol:ඌ දන්නවා මේකේ ඉන්න සේරම අයගේ ක්‍රිකට් දැනුම ඌ නිකම් නැශනල් ටීම් එකේ හෙඩ් කෝච් වගේ කතාව නම් ඒ නිසා තමා වලිය
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    kapugedara eelaga match eke captain lu :shocked: moko uba karanne mara scene eka ne :shocked:

    උබ ඒ පාර සිලෙක්ශ්න් එකේ උන්ටත් පුක දීල ඌට කැප්ටන්සී එක අරන් දුන්නද සිරා කේස් එක උබ ඉරාගන්න ඌ කැපා වෙන්න නේහ් :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    owa kiyala wadak na ban ubata hamadama kiyanawa neda dan kiri hattiya goma binduwak wtila wage scene ekak thiyenne dan aai hadanna ba :no:

    උබ ට ආයේ කොහෙ ගොඩ ඒමක් ද පොන්ස් දැන් දුර වැඩි ගියා වටේටම දෙන එක නවත්තපන් ඒතකොට ඉරාගන්න වෙන් නෑ :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19733545 said:

    මෙහෙමයි කුණුහරුපයි වල් කතායි මේකේ දාලා තේරුමක් නැ කපුගෙදර ට බයින්න ආසා නම් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න සහෝ හෙන්රියට පොන්නයා කියලා බයින්න ආස නම් තවත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න

    මෙතන දාලා තියෙන්නේ වැදගත් විදිහට කට්ටයට ක්‍රිකට් ගැන කතා කරන්න තරහ වෙරය පිට කරගන්න මෙතන යොදා ගන්න එපා කුණුහරුප දකිද්දී මේකට යන එන ඩේලි මෙම්බර් ලාටත් එපා වෙනවා

    වැදගත් විදියට අදහස් ප්‍රකාශ කරනකොට හරක් ඒවට උම්බෑ කියනකොට මොකද කරන්නේ නිකන් නම් කමක් නෑ ඌට ඕන කරන දේවල් කරන්න බෑ නේ ඌ මේකේ ඇඩ්මින් නෙමේ නේ :P අනික අදහස් ප්‍රකාශ කරන්න ඕන අය තමන්ගේ අදහස් කියනකොට ඒවට උපහාසාත්මක ප්‍රකාශ කරන්නේ කවුද කියලා මේ ත්‍රෙඩ් එකේ හැමෝම වගේ දන්නවා :angry::angry:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    one fast short ball and thats the end of thisara. no point. dickwella is of no use as well. sad truth is theres no good opener for srilanka.

    with this squad m guessing srilanka will open with Chandimal. who is equally useless to dickwella and thisara. :P

    Sirawata ban.. Hariyata open karanna dennek na ne.. Mata nam dilshan hariyanneth na me bat karana widihata nam open karanna.. T20 wala open eka hondatama one.. Ape chorama eka.. Ithin kohomada thaleiban karayongenwath noka awoth loku deyak..

    Siriwardanai mathewsui witharai inne harihaman vidihata bat karanna. Shanaka hadala ganna puluwan ekek kiyala penawa.. Anith battersla nam melo rahak na.. Namata vitharai.. Shanakata one down wage poddak try out karala baluwoth mokata uta 100 ewa gahanna talent eka thiyena ekek nisa. 100k nathath 70k wage hari one down ekata gahanna puluwan nam loku hayyak.
     
    දිලා ෆේල් බන් මැච් ගොඩක නාකියා දැන් යන එක තමා හොද ම එක මැච් එකක හරියට ගැහුවේ නෑ නිව්සීලන්ඩ් ටුවර් එකත් කාගත්තා :yes::yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉදිරියේදී පැවත්වෙන ආසියානු කුසලානයට සහ 20 යි 20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

    ලසිත් මාලිංගට යළිත් සංචිතයේ නායකත්වය හිමිව ඇති අතර උප නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් නම්කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ. පසුගියදා ආබාධ තත්වයන් හේතුවෙන් සංචිතයෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග මෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වීම දැඩි ශක්තියක් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

    එමෙන්ම දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙන්ම නුවන් කුලසේකර ද ආසියානු කුසලානයට සහ 20 යි 20 ලෝක කුසලාන සංචිතයට නම්කර තිබෙනවා.

    දිනේශ් චන්දිමාල් / තිලකරත්න ඩිල්ෂාන් / නිරෝෂන් දික්වැල්ල / ශෙහාන් ජයසුරිය / මිලින්ද සිරිවර්ධන / දසුන් ශානක / චාමර කපුගෙදර / දුෂ්මන්ත චමීර / තිසර පෙරේරා / සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.

    කෙසේවෙතත් ඉන්දියාවට එරෙහි 20 යි 20 තරගාවලියට එක්ව සිටි කසුන් රාජිත මෙවර සංචිතයට නම්කර නැහැ.

    එමෙන්ම ශෙහාන් ජයසුරිය ද මෙවර සංචිතයට එක්කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ. දිල්හාර ප්‍රනාන්දු / සීකුගේ ප්‍රසන්න / ධනුෂ්ක ගුණතිලක / අසේල ගුණරත්න සහ බිනුර ප්‍රනාන්දු ද මෙවර ආසියානු කුසලාන සහ 20 යි 20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නම්කර නැහැ.
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2j44ldc.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    u hoda nethida ban mannam dekke match dekai :nerd: ekakka hodata gehewwa anith eke gehewwe nae :dull:

    u hira unoth nam iwarai test play karanawa ita passe u team eke place ekak hada ganna play karanawa wicket eka denne nathuwa lakunu walata wada bowl kala.:dull:

    අර තල්ගුනේට වඩා ඌ හොදා බන් :)

    kiyanna ba ban me wadiya play karala na samahara wita mu gune wagema wenath puluwan.

    :(