|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

SIC

Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    160218170432_lanka_cricket_512x288_bbc_nocredit.jpg

    පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සිය යුද අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් කරන ලද ආරාධනයක් අනුව ජාතික ක්‍රිකට් ආයතනයට ගිය මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ධයේ දී සතුරා පරාජය කිරීම සඳහා ඔහු විසින් අනුගමනය කරන ලද උපාය උපක්‍රම පිළිබඳව ජාතික ක්‍රිකට් කණ්ඩායම දැනුවත් කළේය.

    160218170543_lanka_cricket_640x360_slc.jpg

    නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් වූ එම හමුව සංවිධානය කර තිබුණේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන් ම ඔවුන්ගේ ආධාරක කාර්ය මණ්ඩලය හමුවේ ඇති අභියෝග අභිභවනය කිරීම සඳහා මග පෙන්වීමටයි.

    සිය අත්දැකීම් තමන් සමඟ හුවමාරු කර ගැනීම සහ සපයන ලද දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඔවුන්ගේ කෘතඥතාව පළ කළහ.

    :):):)
    BBC Sinhala

    ඉතින් කොහොමද කියහන් රටක් විදියට ඉස්සරහට යන්නේ :sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බුකියෙන් ආණ්ඩු පෙරලූ , Channel eye තරග විකාශනය දිනා ගත් අපේ කොල්ලො කෙල්ලො ටිකට මේක ලොකු ගේමක් නෙමෙයි මචංලා... බුකියේ කුසල් බේරා ගැනීමේ සටනට ඔබත් සූදානම්ද?
    මුලින්ම කියන්නම් කලින් මේ පේජ් එකට ලයික් කරල නොතිබුන අය මේ පොස්ට් එක නිසා නම් මේ පේජ් එකට ලයික් කරන්න එපා. මොකද මම මෙක ලියන්නෙ පේජ් එක ප්‍රොමෝට් කර ගන්න නෙමෙයි. 2015/06/12 පස්සෙ මේ ලියන්නෙ තවත් නොලියා ඉන්න බැරි කමට. මේකෙ නම් වහන්න දෙයක් නෑ. අපි කෙලින්ම කථාවට බහිමු.
    මේ තියෙන්නෙ අද ගොඩක් අය කතාවෙන ලංකාවෙ බැට්ස්මන්ල International T20 match වල play කරල තියෙන අකාරයේ විස්තර ටිකක්.. ඒක හොදට බලන්න..
    Mat Inns Runs HS Ave SR 100 50 4s 6s
    kusal 22 22 596 84 27.09 133.03 0 5 60 23
    Dilsahan 70 69 1619 104* 27.44 120.46 1 11 191 27
    Mathews 59 45 824 81* 27.46 123.72 0 3 55 26
    Chandimal 34 28 397 56 14.70 100.50 0 1 33 8
    Kapu 28 24 450 48* 23.68 122.28 0 0 37 19
    Shanaka 4 4 56 27 14.00 103.70 0 0 2 5
    Thisara 45 37 515 49 25.75 144.66 0 0 40 24
    Thirimanne 22 16 277 44 19.78 114.93 0 0 25 5
    Milinda 9 8 168 42 28.00 144.82 0 0 11 8
    Shehan 5 5 113 40 22.60 114.14 0 0 8 5
    Niroshan 2 2 5 4 2.50 100.00 0 0 1 0
    Dhanushka 4 4 65 46 16.25 108.33 0 0 4 3
    Munaweera 4 4 39 17 13.00 92.85 0 0 5 0

    1. මෙතනින් 50 ඒවා එකක් හරි ගහල තියෙන්නෙ ක්‍රීඩකයො 4යි. එතනිනුත් කුසල් නැති වෙනව කියන්නෙ ඒ 4ත් 3ක් වෙනව.
    2. strike rate එක130ට වඩා වැඩි මේ අයගෙන් 3කගෙ විතරයි. කුසල් නෑ කියන්නෙ ඒකත් 2ක් වෙනව.
    3. ජයසුරියගෙන් පස්සෙ ලංකාව හොයාගත්තු හොදම අරම්භක පිතිකරුව උනේ කුසල්.
    මෙතනින් කුසල්ගෙ ස්ථානයෙ ක්‍රීඩ කරන්න දන් බුකියෙ ගොඩක් අය ගොඩක් නම් යොජනා කරනවා.
    තිරිමාන්න , ධනුශ්ක , නිරෝශන්, මුනවීර ඒ අයගෙන් ඉස්සරහින්ම අපිට අහෙන නම්. ඒත් මේ අයට කුසල්ගෙ අඩුව පුරවන්න පුලුවන්ද??

    ධනුශ්ක , නිරෝශන්, මුනවීර කියන තුන්දෙනාම තරග 5ක් වත් ක්‍රීඩ කරල නෑ. තිරිමාන්න... ????
    Mat Inns Runs HS Ave SR 100 50 4s 6s
    kusal 22 22 596 84 27.09 133.03 0 5 60 23
    Thiri 22 16 277 44 19.78 114.93 0 0 25 5

    මේ දෙන්නගෙම තරග සංක්‍යාව සමානයි. කුසල් වැඩියෙන් ඉනිම 6ක් ගහල තිනව. ඒත් වෙනස බලන්න.
    T20 තරගයකදී මුල් over 6 ඉතාමත් වැදගත්. දනුශ්ක තරමක් හෝ විශ්වස කල හැකි බලාපොරොත්තුවක් උවත් ඔහු ඉතාමත් අදුනිකය. තවද ඔහු සංචිතයේ වත් නැත. තිලකරත්න ඩිල්ශාන් පවා ලකුනු අතර නොමති මෙවනි මොහොතක කුසල්ගෙ ස්ථානය ඉතා වඩගත් වේ. නිරෝශන් අන්තර් සමජ තරග වල දස්කම් දැක්උවද ඔහු අන්තර්ජාතික තරග දෙකම අසර්ථක වී ඇත. මුනවීරද එසේමය.
    ආදේශක නොමැත....
    විසදුම කුසල්මය...

    කිසිදු වගකිවයුතු බලදරියෙකු කුසල් පිලිබද තවමත් කිසිවක් ප්‍රකශ කර නැත. බලදාරීන්ගේ දෑස් විවර කරලීමට අප තවමත් ප්‍රමාද නැත. කුසල්ගේ වෛද්‍යවරයා තමන් එම උත්තේජකය සහිත බෙහෙතක් කුසල්ට ලබදුන් බව පිලිගෙන ඇති මොහොතක කුසල් වෙනුවෙන් කිසිවෙකු ඉදිරිපත් නොවීම අවාසනාවකි.
    මාර්තු 01 දක්ව ලෝක කුසලාන සන්චිතය වෙනස් කල හැකි බැවින් තවමත් අප ප්‍රමාද නැත.
    පැනියා , දිමුවා , ලෙල්ල හුටං, Lion Nation We arr Proud , Sri lanka troll cricket , kusal janith perera fan club , Sri Lanka Cricket Videos - Sri Lankans love cricket වැනි විශාල පිටු මේ සදහා එක්විය යුතුය.
    kusal janith perera fan club පිටුවේ admin යමක් සන්විදානය කරන්න හදන්නෙ. අපෙත් සහයෝගය උපරිමයෙන් ලබා දෙමු. කුසල් වෙනුවෙන් එක් වෙමු.....

    12734180_1711704525766546_5800361636028273801_n.jpg

    දැන් නං ඇත්තටම ඕකට කාලය නෑනේ බං ..තව මාසයකුත් නෑ නේද වර්ල්ඩ් කප් එකට අනිත් එක හැම එකාටම ඕවා මතක් වෙන්නේ වල්ඩ් කප් එකට සති ගානක් ළං කරලා තමයි :angry: හැබැයි මූ කොහොම හරි අවොත් ලොකු දෙයක් :dull::dull:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    12728817_1711737399096592_9153429815711442822_n.jpg

    Meka inna mokada akamethi Kusal innawata

    There's no point of talking about Kusal at this moment, since there's no way that we could include him in the squad for WC.

    Better talk about the current bunch of players and a way to improve their moral to defend the WC ...........
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලෝක කුසලානය සහ ශ්‍රී ලංකාව.....

    අවසානයේ සංචිතය නම් විය..බොහෝ දෙනෙකු නොසිතූ පරිදි නවකයන්‍ දෙතුන් දෙනෙකු කණ්ඩායමේ සිය ස්ථාන වෙන් කරගෙන තිබෙන අතර පළපුරුදු ක්‍රීඩකයන්ට ස්ථාන අහිමි වී තිබේ...

    දැන් කලයුතු වන්නේ සංචිතයේ සිටින ක්‍රීඩකයන් කෙරෙහි පූරණ විස්වාසය තැබීම විනා තම ප්‍රියතම ක්‍රීඩකයා නැතැයි කියා කණ්ඩායම පරාජය වේවායි පැතීම නොවේ..

    කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ඩිල්ශාන් ය..අවසාන තරග 2-3 අසාර්ථක වුවද කණ්ඩායමේ අත්දැකීම් බහුලතම වයසක යෞවනයාය...සිය සුපුරුදු රිද්මයට ඉක්මණින් පැමිනෙන්නේ නම් නැවත පන්දු යවන්නන්ගේ හිසරදයක් වනු ඇත...අති දක්ෂ පන්දු රකින්නෙක් නිසා තරගයක් කණපිට හැරවීමට හැකි ක්‍රීඩකයෙකි...අවශ්‍ය අවස්ථා වල පන්දු යැවීමෙන්ද විශාල මෙහෙයක් කරන ක්‍රීඩකයෙකි...

    නිරෝෂන් දික්වැල්ල අන්තර්ජාතික 20-20 පිටියට කෝඩුකාරයෙකි...දක්ෂතා දක්වා කණ්ඩායමේ ස්ථානය දිනාගත්තෙකි...ඉන්දීය සංචාරය අසාර්ථක වුවද තේරීම් කමිටුව තවදිරටත් ඔහු කෙරෙහි තබා ඇති විස්වාසයට සාධාරණයක් කරනු ඇති බව ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ විස්වාසයයි... කුසල් ජනිත්ගේ අඩුව පිරවිය නොහැකි උවද යම් තරමක් හෝ ඒ අඩුව පිරවීමට දික්වැල්ලට සිදුවී ඇත..අතිරේක කඩුලු රකින්නාය...

    ශෙහාන් ජයසූරිය ද කණ්ඩායමේ තවත් කෝඩුකාරයෙකි...තවමත් තරග 06කට පමනක් ක්‍රීඩා කර ඇත...ආරම්භක පිතිකරුවෙක් ලෙස මෙන්ම නො3 /නො7 ක්‍රීඩාකල හැකි ප්‍රහාරකයෙකි...අවසාන තරග 2හි අසාර්තක වුවද දේශීය තරගාවලියේ දක්ෂතා දැක්වීය..අවසාන තරගය අර්ධ ශතකයක් සමග ජයග්‍රහනයට මෙහෙයවීය.පිටදග පන්දු යවන්නෙකි...පන්දු රැකීමේ ගැටළු මගහරවා ගැනීම ඔහුට මෙන්ම කණ්ඩායමටද සුභදායක වනු ඇත...

    දිනේශ් චන්දිමාල් ඉන්දීය සංචාරයේ නායකයාය..කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින්නාවේ...තම රිද්මය නැවත ලබාගන්නා ආකාරයක් පෙන්වමින් සිටී..ප්‍රහාරක වේගය වැඩිකර ගැනීම අනිවාර්‍ය වේ...නායකත්වයේ බරින් නිදහස් වූ චන්දිමාල් නැවතත් ඉක්මනින්ම පිතිකරණ බලඇණිය සවිමත් කිරීමට උපරිම දායකත්වය ලබා දෙනු ඇත..

    ඇන්ජලෝ මැතිව්ස් පිලිබදව කීමට අවශ්‍ය නැත කණ්ඩායමේ කොදු නාරටියයි..තනිවම තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයෙකි.උපනායකයාය... නියත ලෙසම තුරුම්පු ආසියෙකි...

    චාමර කපුගෙදර කණ්ඩායමට පැමිණ අතිසාර්ථක වී නැවත අසාර්ථකවී ස්තානයද අහිමි වී නැවතත් ස්‍ථානය දිනාගෙන ඇත..පාකිස්‍ථාන තරගාවලිය සාර්ථකය..ඉන්දිය තරගාවලියේ යම් ස්ථාවරත්වයක් පෙන්වීය..ඉතා හොද ප්‍රහාරකයෙකි..මොහු නිසි පරිදි යොදා ගැනීම කලමණාකාරීත්වය සතුය...

    මිලින්ද සිරිවර්දන 2015 වසරේ හොදම සොයාගැනීමය.දේශීය පිටියේ තෙම්පරාදු වී ඇති පදමට දක්ෂතා පෙන්වා ස්ථානය දිනාගත් මිලින්ද පැමිණි දා සිටම සිය උපරිමය කණ්ඩායමට ලබා දෙමින් සිටී..සබදතා බිදිය හැකි පන්දු යවන්නෙකි..එහෙත් පන්දු යැවීමේදි මොහුව යොදා නොගැනීම ගැටළුකාරීය...
    නො3 ස්තානය ලබා දිය හැකි නම් මීට වඩා සේවයක් ලබාගත හැක..

    දසුන් ශානක 20-20 ශතක දෙකක් රැස් කරමින් අහිමි වූ ස්ථානය නැවත දිනාගන්නා ලදී...දකුණත් මද වේග පන්දු යවන්නෙකු වීම කණ්ඩායමට් ලැබුණ අමතර වාසියකි..ලොව වේගවත්ම ප්‍රහාරක වේගය සහිත ක්‍රීඩක ලයිස්‍තුවේ දෙවන තැන සිටී(1,සීකුගේ ප්‍රසන්න)

    නුවන් කුලසේකර වසර ගණනක පලපුරුද්ද සහිත අති දක්ෂ මද වේග පන්දු යවන්නෙකි..දෝලනය උපරිමෙන් උපයෝගී කරගනී..කලක් රිද්මය ගිලිහී සිටියද නවසීලන්ත සංචාරයේදී නැවතත් රිද්මය ලබා ගන්නා ලදී...පිතිකරුවෙකු ලෙස ඕනෑම මොහොතක පන්දුවක් 6 සීමාවෙන් එපිටට යැවීමට හැකියාව ඇත..

    සචිත්‍ර සේනානායක ලොව හොදම 20-20 පන්දුයවන්නන් අතර රැදී සිටී ක්‍රීඩකයෙකි..ඕනෑම අවස්ථාවක පිතිකරුවාට පීඩනයක් එල්ල කල හැකි පන්දු යවන්නෙකි.අවසාන තරග 2 එතරම්ම සාර්ථක නැතත් ඉක්මනින්ම සුපුරුදු සචිත්‍රව දැකගත හැකි වන්නේ නම් ඕනෑම කණ්ඩායමකට ඔහු අභියෝගයකි..

    රංගන හේරත් 2014 ලෝක කුසලානයට මොහුගෙන් ලද දායකත්වය අපමණය.නවසිලන්ත පිතිකරුවන් අසරණ කල ආකාරයටම මොහුගෙන් මෙවරද විශාල සේවයක් ලැබෙනු ඇත..මොහුගේ පන්දු සංකලණය ප්‍රතිවාදීනට බරපතල අභියෝගයක් බවට නිසැකවම පත්වනු ඇත..

    ලසිත් මාලිංග කණ්ඩායමේ නායකයාය.ආබාධයකට ලක්වී සිටියද නැවත කණ්ඩායමට පැමින තිබේ...ලෝක කුසලාන වලදී(එක් තරගයකදී හැර) විශේෂයෙන් භයානකය..බොහෝ පිතිකරුවන් මුහුණ දීමට අකමැති පන්දු යවන්නෙකි..

    තිසර පෙරේරා රිද්මයේ නැතත් කණ්ඩායමේ ස්තානය දිනාගෙන ඇත..ඉක්මනින්ම රිද්මයට නොපැමිනෙන්නේ නම් බංකු රත් කිරීමට සිදුවනු ඇත..දගපන්දු යවන්නන්න්ට සහ බවුන්සර් පන්දු වලට ඇති දුර්වල බව ප්‍රතිවාදීන් තිසර නැවත්වීමට යොදා ගනු ඇත..

    දුෂ්මන්ත් චමීර කණ්ඩායමේ අදිවේගී පන්දු යවන්නාය 149km/h බවුන්සර් පන්දු මෙන්ම 112 km/h වේගය අඩාල කරන ලද පන්දු ඇතුළු පන්දු මිශ්‍රණයක් සහිතව පන්දු යවයි..ප්‍රතිවාදීන්ද මොහු පිළිබදව විශේෂ අවධානයක් යොමු කරනු ඇත..හොද පන්දු රකින්නෙකි..

    ජෙෆ්‍රි වැන්ඩසේ බොහෝ දේනා මවිත කරමින් කණ්ඩායමට පැමිණොයේය..පාදග පන්දු යවන්නෙකි.. ඉන්දියාවේදී තරගයක්වත් ලබා දුන්නේ නැත..තේරීම් කමිටුවේ විස්වාසයට සාධාරණයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තුවයි...

    2007 වසරේ සිට 20-20 ලෝක කුසලාන වල වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතය සහ ලෝක කුසලානයක් දුටු පමණින් දක්වන අමුතු තරග සොබාවය නිසා වත්මන් ලෝක ශූර ශ්‍රී ලංකාව අවතක්සේරු කිරීම ප්‍රතිවාදීන්ට එතරම් සුභ නොවනු ඇත....

    11.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    SLCRI mata kiuwa eyagen methana kenek aluth thread eka danna illuwa lu. magena ahala danna kiuwath ahuwe nan na magen kauruth thaama. mama danne kiyala methana hamoma dannawa ea nisa wena thread walata norawatenna :yes::yes: Asia Cup thread eka heta enawa :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    SLCRI mata kiuwa eyagen methana kenek aluth thread eka danna illuwa lu. magena ahala danna kiuwath ahuwe nan na magen kauruth thaama. mama danne kiyala methana hamoma dannawa ea nisa wena thread walata norawatenna :yes::yes: Asia Cup thread eka heta enawa :yes:

    time eka kiyapan set wenna re 1ta vithara damu sl time :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බුකියෙන් ආණ්ඩු පෙරලූ , Channel eye තරග විකාශනය දිනා ගත් අපේ කොල්ලො කෙල්ලො ටිකට මේක ලොකු ගේමක් නෙමෙයි මචංලා... බුකියේ කුසල් බේරා ගැනීමේ සටනට ඔබත් සූදානම්ද?
    මුලින්ම කියන්නම් කලින් මේ පේජ් එකට ලයික් කරල නොතිබුන අය මේ පොස්ට් එක නිසා නම් මේ පේජ් එකට ලයික් කරන්න එපා. මොකද මම මෙක ලියන්නෙ පේජ් එක ප්‍රොමෝට් කර ගන්න නෙමෙයි. 2015/06/12 පස්සෙ මේ ලියන්නෙ තවත් නොලියා ඉන්න බැරි කමට. මේකෙ නම් වහන්න දෙයක් නෑ. අපි කෙලින්ම කථාවට බහිමු.
    මේ තියෙන්නෙ අද ගොඩක් අය කතාවෙන ලංකාවෙ බැට්ස්මන්ල International T20 match වල play කරල තියෙන අකාරයේ විස්තර ටිකක්.. ඒක හොදට බලන්න..
    Mat Inns Runs HS Ave SR 100 50 4s 6s
    kusal 22 22 596 84 27.09 133.03 0 5 60 23
    Dilsahan 70 69 1619 104* 27.44 120.46 1 11 191 27
    Mathews 59 45 824 81* 27.46 123.72 0 3 55 26
    Chandimal 34 28 397 56 14.70 100.50 0 1 33 8
    Kapu 28 24 450 48* 23.68 122.28 0 0 37 19
    Shanaka 4 4 56 27 14.00 103.70 0 0 2 5
    Thisara 45 37 515 49 25.75 144.66 0 0 40 24
    Thirimanne 22 16 277 44 19.78 114.93 0 0 25 5
    Milinda 9 8 168 42 28.00 144.82 0 0 11 8
    Shehan 5 5 113 40 22.60 114.14 0 0 8 5
    Niroshan 2 2 5 4 2.50 100.00 0 0 1 0
    Dhanushka 4 4 65 46 16.25 108.33 0 0 4 3
    Munaweera 4 4 39 17 13.00 92.85 0 0 5 0

    1. මෙතනින් 50 ඒවා එකක් හරි ගහල තියෙන්නෙ ක්‍රීඩකයො 4යි. එතනිනුත් කුසල් නැති වෙනව කියන්නෙ ඒ 4ත් 3ක් වෙනව.
    2. strike rate එක130ට වඩා වැඩි මේ අයගෙන් 3කගෙ විතරයි. කුසල් නෑ කියන්නෙ ඒකත් 2ක් වෙනව.
    3. ජයසුරියගෙන් පස්සෙ ලංකාව හොයාගත්තු හොදම අරම්භක පිතිකරුව උනේ කුසල්.
    මෙතනින් කුසල්ගෙ ස්ථානයෙ ක්‍රීඩ කරන්න දන් බුකියෙ ගොඩක් අය ගොඩක් නම් යොජනා කරනවා.
    තිරිමාන්න , ධනුශ්ක , නිරෝශන්, මුනවීර ඒ අයගෙන් ඉස්සරහින්ම අපිට අහෙන නම්. ඒත් මේ අයට කුසල්ගෙ අඩුව පුරවන්න පුලුවන්ද??

    ධනුශ්ක , නිරෝශන්, මුනවීර කියන තුන්දෙනාම තරග 5ක් වත් ක්‍රීඩ කරල නෑ. තිරිමාන්න... ????
    Mat Inns Runs HS Ave SR 100 50 4s 6s
    kusal 22 22 596 84 27.09 133.03 0 5 60 23
    Thiri 22 16 277 44 19.78 114.93 0 0 25 5

    මේ දෙන්නගෙම තරග සංක්‍යාව සමානයි. කුසල් වැඩියෙන් ඉනිම 6ක් ගහල තිනව. ඒත් වෙනස බලන්න.
    T20 තරගයකදී මුල් over 6 ඉතාමත් වැදගත්. දනුශ්ක තරමක් හෝ විශ්වස කල හැකි බලාපොරොත්තුවක් උවත් ඔහු ඉතාමත් අදුනිකය. තවද ඔහු සංචිතයේ වත් නැත. තිලකරත්න ඩිල්ශාන් පවා ලකුනු අතර නොමති මෙවනි මොහොතක කුසල්ගෙ ස්ථානය ඉතා වඩගත් වේ. නිරෝශන් අන්තර් සමජ තරග වල දස්කම් දැක්උවද ඔහු අන්තර්ජාතික තරග දෙකම අසර්ථක වී ඇත. මුනවීරද එසේමය.
    ආදේශක නොමැත....
    විසදුම කුසල්මය...

    කිසිදු වගකිවයුතු බලදරියෙකු කුසල් පිලිබද තවමත් කිසිවක් ප්‍රකශ කර නැත. බලදාරීන්ගේ දෑස් විවර කරලීමට අප තවමත් ප්‍රමාද නැත. කුසල්ගේ වෛද්‍යවරයා තමන් එම උත්තේජකය සහිත බෙහෙතක් කුසල්ට ලබදුන් බව පිලිගෙන ඇති මොහොතක කුසල් වෙනුවෙන් කිසිවෙකු ඉදිරිපත් නොවීම අවාසනාවකි.
    මාර්තු 01 දක්ව ලෝක කුසලාන සන්චිතය වෙනස් කල හැකි බැවින් තවමත් අප ප්‍රමාද නැත.
    පැනියා , දිමුවා , ලෙල්ල හුටං, Lion Nation We arr Proud , Sri lanka troll cricket , kusal janith perera fan club , Sri Lanka Cricket Videos - Sri Lankans love cricket වැනි විශාල පිටු මේ සදහා එක්විය යුතුය.
    kusal janith perera fan club පිටුවේ admin යමක් සන්විදානය කරන්න හදන්නෙ. අපෙත් සහයෝගය උපරිමයෙන් ලබා දෙමු. කුසල් වෙනුවෙන් එක් වෙමු.....

    12734180_1711704525766546_5800361636028273801_n.jpg

    waste of time. kusal world up gahanna wenne ne ban. pora wenuwen UK inna hodama lawyer la hire karanna hoyanawa cricket board eken uwa bera ganna. ekai time eka illala thiyenne april wenakan. doctor pili gaththalu kusalta beheth dunna kiyala. ehema una kiyala eka gena investigate ekak karanne nethuwa ICC eka pili ganne ne. ekai den TOP lawyers la ekka doctorge sakshi ekka hariyata gemata bahinna yanne. ekata time eka yanawa. world cup eka wageda 4 yeard banned unoth. man dekka kusal wenuwen loku viyadamak daranawa kiyala SLC eken dala thibba. yana viyadam passe kusal ge padiyen kapa gannawa kiyalath thibba :yes: