|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉන්දියාවට ගහන්නේ කොහොමද බන් :dull: උන්ගේ ෆ්ලැට් පිච් වල ගහ්න්නේ කියපන් බලන්න අර නාකියෝ හරි උන් දාන්නේ නෑ ටීම් එකට සිප්න් කරන උන් ගන්නේ නෑ ස්පින් වෙන පිච් එකක :lol:

    හැබයි බන්ගලා දේසේ උන් ඉන්දියන් උන් නිසාම ග්‍රීන් පිච් හදලා තියනවා කියලා ආරන්චියි :P

    unuth ඉන්දියාවත් එක්ක මලෙන් ඉන්නේ..ග්‍රීන් track තමා :rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාලිංග, තිලංග හා ජයන්ත අන්දලා ?

    ක්‍රීඩා නොකරන නායකයා ලෙස :shocked: ලසිත් මාලිංග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනය එල්ලව ඇතැයි වාර්තා වේ.

    මාලිංග මේ තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන දෙදෙනාම නොමඟ යවා බවටද කතා බහක් පැතිර තිබේ.

    තවමත් නිසි ලෙස සුවවී නොමැති මාලිංගව කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමෙන් තවත් යොවුන් ක්‍රීඩකයකුට එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හෝ අත්දැකීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව වැලැකී ගොස් ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

    සාමාන්‍යයෙන් ආබාධ සහිත ක්‍රීඩකයකු කණ්ඩායමකට නම් නොකරන අතර මෙසේ ආබාධ සහිත සම්පූර්ණයෙන්ම සුව නොවූ ක්‍රීඩකයෙක් තරගාවලියකට නම් කරන ලද පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

    IPL අත්නොහරින මාලිංග

    මේ අතර, අදාළ ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ ලසිත් මාලිංග පසුගිය වසර 8ක කාලයක් තුළ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට නොකඩවා සහභාගිවී ඇති බවයි.

    මාලිංග වසර පුරාම ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කර තරගවදින්නේද යන්න පිළිබඳව සැකයක් අතැයිද ඔවුහු කියා සිටිති.

    ජෙෆ්රි වැන්ඩේසේ හොඳ ටෙස්ට්වලට ?

    ආසියානු කුසලාන පිලට නම් කර ඇති යොවුන් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩේසේ (Jeffrey Vandersay) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මතු කළ කාරණාවක් නිසා මේවන විට ක්‍රිකට් පිටිය උණුසුම්ව තිබේ.
    ඒ ෆොඩ් සඳහන් කරන්නේ වැන්ඩේසේ පන්දුවාර විස්සයි - 20 තරගවලට යොදවා නටබුන් කිරීම පසෙක තබා ඔහු ටෙස්ට් තරගවලට යොදවා කඩුලු ලබා ගැනීමට උනන්දුකර විය යුතු බවට කළ ප්‍රකාශක් නිසාය.

    Mirror News

    මේ සිද්ධිය ඇත්ත නම් මාලිංග කරලා තියෙන්නේ සවුත්තු වැඩක් අළුත් කොල්ලෙක්ට චාන්ස් එකක් දෙන්න තිබුනා. :( මාලිංගට අවශ්‍ය නම් තරඟාවලියේ අවසාන කොටසට කණ්ඩායමට එකතු වෙන්න තිබුනා :angry::angry::angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    kalinma kiyala thibba neda ban u sellam kale nethath wc team eka balanna Asia cup ekata yanawa kiyala
     
    And Okkomala aluth thread ekata se weyalla meka bump karanna epa

    http://www.elakiri.com/forum/showthread.php?t=1727342
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    kalinma kiyala thibba neda ban u sellam kale nethath wc team eka balanna Asia cup ekata yanawa kiyala

    අලූත් ත්‍රේඩ් එකට දාන්න ගිය එක වැරදිලා මේකේ පොස්ට් වුනා බං :(

    ඔව් එහේම කතාවක් මමත් දැක්කා මාලිංග කියනවා. :) අලූත් ක්‍රිඩකයෙක් දාලා ලසිත් අවසාන කොටසට එකතු වෙන්න තිබුනා බං. මගේ අදහස මැතිව්ස් - මාලිංග එෂියා කප් මුල් තරඟ වල විවේක ගන්නවා නම් හොඳයි කියලා මොකද ලෝක කුසලානයේදි ෆිට්නස් හොඳින් තියෙන්න ඕනා :)