ඔව් බන් ඉස්සර සංග මහේල මැතිවුස් ටිම් කැප්ටන් කළා නේද
උන් දැන් අපේ උන්ව ගන්නේ නෑ හැදිලා එයි කියල බයටද , එක්කෝ අපේ උන්ට දැන් බෑ එක්කෝ මේ දෙකම

ඔව් බන් ඉස්සර සංග මහේල මැතිවුස් ටිම් කැප්ටන් කළා නේද
උන් දැන් අපේ උන්ව ගන්නේ නෑ හැදිලා එයි කියල බයටද , එක්කෝ අපේ උන්ට දැන් බෑ එක්කෝ මේ දෙකම

ඉතින් බං අපේ උන් හැදිලා ඉන්න ඕනනේ උන්ට ගන්ට

ඔව් බන් ඒක තමයි ඒ උනාට ඉස්සර දිල්හාර,නුවන් සොයිසා, තිලින තුෂාර උනුත් squad වල හිටියා දැන් එහෙමවත් උන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ බන්
සමහර උන් අපිට IPL ලොකු නෑ කියල contracts එපා කියද්දී එහෙම වෙන්න බැරිත් නෑ බන් ඉන්දියන් උන් නේ
ape un eh level eke naha kiyala thama kiyanna wenne
mata ekek kiyapan ganna puluwan widihata perform karapu ekek.
perform kaloth gannawa gunayawa akilayawa ehema gaththane.

ඒ දවස් වල මේ වගේ IPL තියා ODI,T20 competitive නෑනේ,
ඒත් තත්වේ සැහෙන්න වෙනස්,දැන් එහෙන් මෙහෙන් perform කරන උන්ට චාන්ස් නෑ

උන් නේපාල් එවුන්ටත් chance දෙනවා, මට නම් හිතෙන්නෙම අපේ උන්ව හලලා කියල
උබ කියන්නේ sandeep ගැනනේ,ඌ BBL,CPL ගැහුවා.
ගිය අවුරුද්දේ IPL ගැහුවා,පොර ආවේ michael clarkege cricket academy එකෙන්.
michael clarke උනත් ඌ ගැන පට්ට හොද කියනවා,IPL දැන් හොයන්නේ ටැලන්ට් එක විතරයි

ඔව් ඔව් උගේ records නම් ඉතින් ලොකුවට impressive නැහැ තාම පොඩි නිසා හැදිලා එයි, පොරට වටිනවා ඔය chance

මුලින්ම පොරව එලියට අරන් තියෙන්නේ අපේ එකෙක් Pubudu Dassanayake
ඒ දවස් වල nepal coach,දැන් USA coach,

උන් නේපාල් එවුන්ටත් chance දෙනවා, මට නම් හිතෙන්නෙම අපේ උන්ව හලලා කියල

ipl yanna taram ekek ape team eke den nehe ban, anika historically ape un IPL wala perform karema ne,ape unta koti ganna gewala salli lost karagatta ipl un, malinga witarai ekama eka consistantly perform kare, murali was ok too, dilshan and sanga had 1 good season , mahela sucked at most times, mathews was a disaster, ajantha mendis same, thisara was useful but nothing special,
ape den inna un melo rahak neti ekai ape unwa ipl owners lata fed up wela inna ekai oa reason dekama balapanwa ekai ape aluth ekektawat chance ekak wat denne nette, in the past at one point i think we had more ipl captains than indians,

ඔව් බන් ඉස්සර සංග මහේල මැතිවුස් ටිම් කැප්ටන් කළා නේද
උන් දැන් අපේ උන්ව ගන්නේ නෑ හැදිලා එයි කියල බයටද , එක්කෝ අපේ උන්ට දැන් බෑ එක්කෝ මේ දෙකම

duplesis ehema india gihin neda ape un ekka t20 gahan nathuwa![]()