|||෴🇮🇳 Indian Premier League 2019 [IPL 2019] 🇮🇳෴||| [March 23 - May 12]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    malinga wicket gatta kiwwama gihin balanawa, baladdi aran tiyenne low order batsmen la tikakne after going to 10 an over, kalin match eket ohomai
    ඉස්සර වගේ යෝකර් දාල පොලු ගලවන විකට් නෑ නිකන් කනාවට වගේ හම්බෙන විකට් තියෙන්නේ බලන්නත් දුකයි :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර වගේ යෝකර් දාල පොලු ගලවන විකට් නෑ නිකන් කනාවට වගේ හම්බෙන විකට් තියෙන්නේ බලන්නත් දුකයි :no:

    පිස්සුද පරයෝ
    මාලිංග තරම් එක්ස්පිරියන්ස් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙක් ipl එකේ වෙන නැති තරම්
    ඕනෑම සිටුවේෂන් එකක බෝල් කරන්න පුළුවන් මාලිට විතරයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පිස්සුද පරයෝ
    මාලිංග තරම් එක්ස්පිරියන්ස් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙක් ipl එකේ වෙන නැති තරම්
    ඕනෑම සිටුවේෂන් එකක බෝල් කරන්න පුළුවන් මාලිට විතරයි

    :yes::yes:

    tail එකේ විකට් ටික ඔහොම හරි ගන්න පුළුවන් මාලියා හින්දා.
    ඌට දැන් පේස් එක නැති උනාට වෙරිෂන් තියෙනවා.ටිකක් සැරට වදින එක අවුල් :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද පරයෝ
    මාලිංග තරම් එක්ස්පිරියන්ස් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙක් ipl එකේ වෙන නැති තරම්
    ඕනෑම සිටුවේෂන් එකක බෝල් කරන්න පුළුවන් මාලිට විතරයි
    එක්ස්පිරියන්ස් තිබුනට වැඩක් නෑ බන් ඉස්සර මාලිංග නෙවේ දැන් ඉන්නේ. යෝකර් එකක් දාල පොලු ගලවපු එකක්වත් දැක්කේ නෑ මම මේ සීසන් එකේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:

    tail එකේ විකට් ටික ඔහොම හරි ගන්න පුළුවන් මාලියා හින්දා.
    ඌට දැන් පේස් එක නැති උනාට වෙරිෂන් තියෙනවා.ටිකක් සැරට වදින එක අවුල් :sorry:

    එක්ස්පිරියන්ස් තිබුනට වැඩක් නෑ බන් ඉස්සර මාලිංග නෙවේ දැන් ඉන්නේ. යෝකර් එකක් දාල පොලු ගලවපු එකක්වත් දැක්කේ නෑ මම මේ සීසන් එකේ.

    watsonගේ විකට් එක ගත්තෙත් මාලි
    පේස් එක නැති එක තමා පොසි අවුලකට තියෙන්නේ
    ඒ නිසා යෝකර් එක සෙට් වෙන්නෙත් නෑ වගේ
    ඒ නිසා දැන් යෝකර් දානවා අඩුයි.
    ඒ වුනාට මිනිහා දන්නවා විකට් ගන්න හැටි හරි රන්ස් නොදී එක්ස්පිරියන්ස් එක නිසා
    මාලිට බැට් කරන එකාවයි ඒ මොහොතේ පිච් එකයි හොදට කියවන්න පුළුවන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    watsonගේ විකට් එක ගත්තෙත් මාලි
    පේස් එක නැති එක තමා පොසි අවුලකට තියෙන්නේ
    ඒ නිසා යෝකර් එක සෙට් වෙන්නෙත් නෑ වගේ
    ඒ නිසා දැන් යෝකර් දානවා අඩුයි.
    ඒ වුනාට මිනිහා දන්නවා විකට් ගන්න හැටි හරි රන්ස් නොදී එක්ස්පිරියන්ස් එක නිසා
    මාලිට බැට් කරන එකාවයි ඒ මොහොතේ පිච් එකයි හොදට කියවන්න පුළුවන්
    වොට්සන්ගෙ විකට් එක කෙලින්ම පිටිපස්සෙන් පත වයිඩ් එකක් නැත්තන් හතරක් යන්න තිබුන එකක්. තව එකක් තිබුන පත ෆුල්ටොස් එකක් කෙලින්ම හයයි වෙන එකෙක් හිටිය නං. මේක හොඳ වෙලාවට කැච් එකක් ගියා.

    ස්ලෝ බෝලයක් දාල රිටන් කැච් එකක් ගත්තා ඒක නං අන්න මරු :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වොට්සන්ගෙ විකට් එක කෙලින්ම පිටිපස්සෙන් පත වයිඩ් එකක් නැත්තන් හතරක් යන්න තිබුන එකක්. තව එකක් තිබුන පත ෆුල්ටොස් එකක් කෙලින්ම හයයි වෙන එකෙක් හිටිය නං. මේක හොඳ වෙලාවට කැච් එකක් ගියා.

    ස්ලෝ බෝලයක් දාල රිටන් කැච් එකක් ගත්තා ඒක නං අන්න මරු :yes:

    ewa thamai plans ban.uba hodata balapan watson leg eken ena boleta
    kawadawath over hit karanna yanne ne,u flick karanne.short fine leg ekath tikak wide wenna thamai eda field karala thibbe.ayeth aran onnam balanna :yes:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    පිස්සුද පරයෝ
    මාලිංග තරම් එක්ස්පිරියන්ස් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙක් ipl එකේ වෙන නැති තරම්
    ඕනෑම සිටුවේෂන් එකක බෝල් කරන්න පුළුවන් මාලිට විතරයි

    thawath ek wandana karuwek :lol::lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    DC hodata gahanne hoda indian core ekak innawa dhawan,pant,iyer,shaw. KG niyameta ball karala denawa. :)

    CSK nam hoda team ekak hitiyata batting nam chater dhoni nisa thama playoffs awe. raina ta ehema bada ehemath ewith.

    MI aniwa select wei. anith team eka KKR or SRH wei.. :yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    DC hodata gahanne hoda indian core ekak innawa dhawan,pant,iyer,shaw. KG niyameta ball karala denawa. :)

    CSK nam hoda team ekak hitiyata batting nam chater dhoni nisa thama playoffs awe. raina ta ehema bada ehemath ewith.

    MI aniwa select wei. anith team eka KKR or SRH wei.. :yes:

    aluth team ekak widiyata aluth un set ekak ekka DC thmai medapara IPL wala udata apu team eka

    final enna ona Dc vs CSK
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aluth team ekak widiyata aluth un set ekak ekka DC thmai medapara IPL wala udata apu team eka

    final enna ona Dc vs CSK
    :yes::yes:
    DC ta nam thawa aurudu ganakata hodata karanna puluwan wei. hoda indian podi kollo tikak innawa :yes:

    un hebeyi oya team eke inna hoda un thiyaganna ona ehema digatama gahanna nam.. :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D5f8ZubUYAAdIFd