ඉස්සර වගේ යෝකර් දාල පොලු ගලවන විකට් නෑ නිකන් කනාවට වගේ හම්බෙන විකට් තියෙන්නේ බලන්නත් දුකයිmalinga wicket gatta kiwwama gihin balanawa, baladdi aran tiyenne low order batsmen la tikakne after going to 10 an over, kalin match eket ohomai

ඉස්සර වගේ යෝකර් දාල පොලු ගලවන විකට් නෑ නිකන් කනාවට වගේ හම්බෙන විකට් තියෙන්නේ බලන්නත් දුකයි![]()
පිස්සුද පරයෝ
මාලිංග තරම් එක්ස්පිරියන්ස් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙක් ipl එකේ වෙන නැති තරම්
ඕනෑම සිටුවේෂන් එකක බෝල් කරන්න පුළුවන් මාලිට විතරයි

එක්ස්පිරියන්ස් තිබුනට වැඩක් නෑ බන් ඉස්සර මාලිංග නෙවේ දැන් ඉන්නේ. යෝකර් එකක් දාල පොලු ගලවපු එකක්වත් දැක්කේ නෑ මම මේ සීසන් එකේ.පිස්සුද පරයෝ
මාලිංග තරම් එක්ස්පිරියන්ස් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙක් ipl එකේ වෙන නැති තරම්
ඕනෑම සිටුවේෂන් එකක බෝල් කරන්න පුළුවන් මාලිට විතරයි
tail එකේ විකට් ටික ඔහොම හරි ගන්න පුළුවන් මාලියා හින්දා.
ඌට දැන් පේස් එක නැති උනාට වෙරිෂන් තියෙනවා.ටිකක් සැරට වදින එක අවුල්![]()
එක්ස්පිරියන්ස් තිබුනට වැඩක් නෑ බන් ඉස්සර මාලිංග නෙවේ දැන් ඉන්නේ. යෝකර් එකක් දාල පොලු ගලවපු එකක්වත් දැක්කේ නෑ මම මේ සීසන් එකේ.
වොට්සන්ගෙ විකට් එක කෙලින්ම පිටිපස්සෙන් පත වයිඩ් එකක් නැත්තන් හතරක් යන්න තිබුන එකක්. තව එකක් තිබුන පත ෆුල්ටොස් එකක් කෙලින්ම හයයි වෙන එකෙක් හිටිය නං. මේක හොඳ වෙලාවට කැච් එකක් ගියා.watsonගේ විකට් එක ගත්තෙත් මාලි
පේස් එක නැති එක තමා පොසි අවුලකට තියෙන්නේ
ඒ නිසා යෝකර් එක සෙට් වෙන්නෙත් නෑ වගේ
ඒ නිසා දැන් යෝකර් දානවා අඩුයි.
ඒ වුනාට මිනිහා දන්නවා විකට් ගන්න හැටි හරි රන්ස් නොදී එක්ස්පිරියන්ස් එක නිසා
මාලිට බැට් කරන එකාවයි ඒ මොහොතේ පිච් එකයි හොදට කියවන්න පුළුවන්
වොට්සන්ගෙ විකට් එක කෙලින්ම පිටිපස්සෙන් පත වයිඩ් එකක් නැත්තන් හතරක් යන්න තිබුන එකක්. තව එකක් තිබුන පත ෆුල්ටොස් එකක් කෙලින්ම හයයි වෙන එකෙක් හිටිය නං. මේක හොඳ වෙලාවට කැච් එකක් ගියා.
ස්ලෝ බෝලයක් දාල රිටන් කැච් එකක් ගත්තා ඒක නං අන්න මරු![]()

පිස්සුද පරයෝ
මාලිංග තරම් එක්ස්පිරියන්ස් තියෙන ෆාස්ට් බෝලර් කෙනෙක් ipl එකේ වෙන නැති තරම්
ඕනෑම සිටුවේෂන් එකක බෝල් කරන්න පුළුවන් මාලිට විතරයි

mepara cup eka DC win karoth ela, un medapara thmai oya point table eke mula hari awe

mepara cup eka DC win karoth ela, un medapara thmai oya point table eke mula hari awe

playoffs වලට ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 6 කට පස්සේ

ay bn eka parak udin hitiye mahela ehema innakota.
semi eke kaala eliyata giye. passe thama playoffs wala rules pawa change kale.
DC hodata gahanne hoda indian core ekak innawa dhawan,pant,iyer,shaw. KG niyameta ball karala denawa.
CSK nam hoda team ekak hitiyata batting nam chater dhoni nisa thama playoffs awe. raina ta ehema bada ehemath ewith.
MI aniwa select wei. anith team eka KKR or SRH wei..![]()
aluth team ekak widiyata aluth un set ekak ekka DC thmai medapara IPL wala udata apu team eka
final enna ona Dc vs CSK

ow ban pau wade, un paradina hinda namath wens karagena meda para awe, un thmai medapara aluth captoncy ekaing ena team eka
![]()