|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    c3dxEks.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    අදත් ඉතින් ඩිනර් පාටි, සෝෂල් මීඩියා අප්ඩේට් කරලා ෆුල් මවලස් එකේ ඉන්නවා... අපේ ලංකාවේ මිනිස්සු හූලල හැලෙනවා අනේ අපේ ක්‍රිකට් වලට වෙච්ච දෙයක් කියල... උන්ට පඩියක් දීලා, පුහුණු වෙන්න පහසුකම් සපයල, වෙනම බෙහෙත් දීලා , උන්ගේ සේවාවක් බලාපොරත්තු වෙන්නේ. උන්ට එක ගානක් නෑ. ගැහුවත් සල්ලි නොගැහුවත් සල්ලි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට අපේ අයට බැට් කරන්න ලැබෙනවා :D
    එක්කෙනෙක්ට දෙපාර ගානේ ලැබෙන්නත් පුළුවන් :yes: