|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    IPL wage ekake enakam goda enne na, onna balapanko ara Avishka Fernado wath dala uth Fail wenakota ape un baninna hati :P:P

    mata thama mathakiyi bung Hathursigha genakota ape un dipu talks amboo adenawa :rofl::rofl::rofl: , " hadala ganiwi :P " kiyala kiuwe, ehama hadanna puluwan nam apita kalin Australia gannawa porawa :rofl::rofl:
    Liyanta bari nam pana wenas karala wadak na bn....:P:P

    :sorry::sorry: ඔව් ඒක තමයි ආනල්ඩ් කියල නේද අලුත් එවුන් එකෙක්වත් මේ ටීම් එකට දාන්න එපා
    දැන් තියන විදිය අලුතෙන් එන අයට හොද එකක් නෙමෙයි world cup එකෙන් පස්සේ අලුත්ම සෙට් එකක් දාන්න වෙයි කියල :yes::yes:
    dan thiyana widihata WC eke okkoma match kanawa.....eka walakwanta ba.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද පරාජයේ කටු පදුරු මත හෙට ජයග්‍රහණයේ මල් පූදිනු ඇත.​
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    :yes::yes:
    දෝනි 183 ගහපු ඒකේ තමයි නේද මැච් 7 තිබ්බේ.
    414 ගහපු එකේ 5 වෙන්න ඇති.
    ඒත් දොනියාගේ දැන් කියලා වෙනසක් නෑ තාම රන් එක තියෙනවා ඉස්සර වගේම.

    හම්මෝ ඒක නම් සුපිරි inning එකක්, ground එක වටේටම 6 ඒවා නෙලුවා ඕකා,
    පොර කොණ්ඩේ දිගට වවලා තිබ්බේ,
    ඇත්තම කියනවා නම් ඕකා කැපා උන දවසේ ඉදන් තමයි Indian ටීම් එක stable වෙන්න ගත්තේ, එදා ඉදන් ඕකූන් හැමදාම සීරිස් 2ක් විතර හැමදාම අපිටම ගැහුවා,
    ඊට පස්සේ කෝලි ඇවිල්ලත් අපිටම ගහලා ෆෝම් උනේ :P

    #SLC_RIP
    need to start over
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අද පරාජයේ කටු පදුරු මත හෙට ජයග්‍රහණයේ මල් පූදිනු ඇත.​


    අද පරාජයේ කටු පදුරු මත හෙටද පරාජයේ කටු අනෙණු ඇත. :sorry::sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අද පරාජයේ කටු පදුරු මත හෙටද පරාජයේ කටු අනෙණු ඇත. :sorry::sorry:

    SLC wisurawala adin ape cricket na kiyala nawaththala daala kotta pora gehuwanam hari Japannu suumo gahanawa wage. Api witharane gahanne paradinne na. :lol:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    "Sri Lankans are not exactly Bumrah, Ashwin and company. This attack is little better than the average decent District level bowlers."

    CRICINFO Comment ..:dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    "Sri Lankans are not exactly Bumrah, Ashwin and company. This attack is little better than the average decent District level bowlers."
    CRICINFO Comment ..:dull:

    ඉන්දියන්කාරයොනේ ඔකේ ඉන්නේ. කොහොමත් අපේ උන්ව පල් කරනවා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඉන්දියන්කාරයොනේ ඔකේ ඉන්නේ. කොහොමත් අපේ උන්ව පල් කරනවා


    ඒ උනාට කතාව ඇත්තනේ බන් :dull::dull:

    ODI වලත් ඕකමයි වෙන්නේ 350+ ගහනවා අනිත් උන් එතකොට batting නිකන්ම ෆේල් වෙනවා pressure එකට :baffled::sorry:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ඒ උනාට කතාව ඇත්තනේ බන් :dull::dull:

    ODI වලත් ඕකමයි වෙන්නේ 350+ ගහනවා අනිත් උන් එතකොට batting නිකන්ම ෆේල් වෙනවා pressure එකට :baffled::sorry:

    :yes::yes: api hodata gahuwa nam katawal wahenawa issara jayasuriyata baya wuna indian karayo thamath bayayi jayasuriya kiwahama :yes: