|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

Political

Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ඔව් දැන් කුරුසයො තමයි ලංකාවේ ක්‍රිකට් අල්ලගෙන ඉන්නෙ.උන්ට ජේසු පිහිටයි කියලා විතරයි මටත් කියන්න තියෙන්නේ...:P:rofl:

    මේක මට හම්බවෙච්ච නිල නොවන ආරංචියක්.

    සංගාගේ wife Born Again නිකායට බැඳිලා, ඊට පස්සේ සංගා, ඊට පස්සේ මහේලගේ wife , ඊට පස්සේ මහේල, අන්තිමට හතුරා.

    මහෙලයි Christina යි divorce වෙන කතාවක් ගියා නේද? මහේල Born again එකට බැඳෙන්න බෑ කිව්වා නිසාලු ඒ :angry::angry::angry::angry::angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    image.png

    :sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක මට හම්බවෙච්ච නිල නොවන ආරංචියක්.

    සංගාගේ wife Born Again නිකායට බැඳිලා, ඊට පස්සේ සංගා, ඊට පස්සේ මහේලගේ wife , ඊට පස්සේ මහේල, අන්තිමට හතුරා.

    මහෙලයි Christina යි divorce වෙන කතාවක් ගියා නේද? මහේල Born again එකට බැඳෙන්න බෑ කිව්වා නිසාලු ඒ :angry::angry::angry::angry::angry:

    mokakda Born Again???
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mokakda Born Again???

    catholic aya reject karapu deyk. e aya kianne personally Jesus ekka relationship ekak tianawa connect wenawa e nisa spiritual eka e ayage clear blessed kiala. oya group eka catholic church walin reject karala tianne
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    UNP manthri Eran Wickramarathnage Assembly of God wage scene ekakda :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    UNP manthri Eran Wickramarathnage Assembly of God wage scene ekakda :baffled:

    Aagamika kalli kiyanne koheta ringuwath ethana winasa wenawa. Ape cricket walatath ringalanam ekath echhcara thamai. Man eth beluwa sanath la giyata passe ekaparatama Perera & Sons team eka une kohomada kiyala :rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Aagamika kalli kiyanne koheta ringuwath ethana winasa wenawa. Ape cricket walatath ringalanam ekath echhcara thamai. Man eth beluwa sanath la giyata passe ekaparatama Perera & Sons team eka une kohomada kiyala :rofl:

    mehemai bn ithin Catholic un owata sambanda na bn :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mehemai bn ithin Catholic un owata sambanda na bn :rolleyes:

    Agamaika anthawaadi kalliyaka ekek loku putuwakata giyoth ithin a agame unta un nodenuwathwama thena hambenawa. Team eke inna unge waradak na. THorana unne awla thiyenne. Cricket peththen nohitha aagamak peththen hituhwoth iwarai. Catholic nemei mm kiyanne onama aagamak.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේක මට හම්බවෙච්ච නිල නොවන ආරංචියක්.

    සංගාගේ wife Born Again නිකායට බැඳිලා, ඊට පස්සේ සංගා, ඊට පස්සේ මහේලගේ wife , ඊට පස්සේ මහේල, අන්තිමට හතුරා.

    මහෙලයි Christina යි divorce වෙන කතාවක් ගියා නේද? මහේල Born again එකට බැඳෙන්න බෑ කිව්වා නිසාලු ඒ :angry::angry::angry::angry::angry:

    අමෙසින් උබේ නිල නොවන කරෝල චන්ද වාර්තා වගේ තමයි .

    වෙන එකෙක් කිව්වා නම් විස්වාස කරනවා හැබැයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැන් ඉතින් හතුරගේ ක්‍රිකට් ජීවිතෙත් ඉවරයි.
    අපේ ගොන්නු ටිකව බාර අරගෙන මිනිහා කරගත්තු වැඩේ :lol:

    හතුරා ගේ හරි වැරදි නම් දන්නේ නැහැ හැබයි හතුරා එකක් නම් කට්ටිය ජෙලෙන් ඉන්නේ .

    හතුරා ආගම ප්රෙච්ච්රය කරන තරමට බලු වෙලා නම් කර්මය තමයි පල දෙන්නේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    oka bara ganidima arajuna kiuwa ne meka wenawa kiyala hathurusinghe ta illan kawe ape wage team ekak bara ara gana manam kiyannne WC eka wenakan chance ekak denna thibba monwa unath mokad dan maru kara kiyala wenasak na ne.

    අතීසාරයට අමුඩේ ගහලා හරියන්නේ නැහැ ,
    අනිත් රටවල් 2020 කාලෙට ගැලපෙන්න ක්‍රිකට් ගැහුවාට අපි තාම ගහන්නේ 96 ක්‍රිකට් .

    අනිත් රටවල් ඉන්ටර්නෙසන්ල් ලෙවෙල් එකේ එස්පිරියන්ස් එකක් ඩොමිස්ටික් ක්‍රිකට් ගහන වුන් ට දෙනකොට අපේ වුන් ඇට බෝල ගහනවා .

    අපේ වුන් ඉන්ටර්නෙසන්ල් ගහන්න හදද්දී අරුන් ගව ගානක් උඩින් ඉන්නේ .

    තනිකරම වැරැද්ද ක්‍රිකට් පාලක මණ්ඩලය හොරු රැලයි වුන්ව ආරක්සා කරපු චන්ද්‍රිකා , මහින්ද ... කාලකන්නි සෙට් එකයි . දැන් ඉන්න වුන් ගැන මුකුත්ම කියන්න ඕන නැහැ .......

    මුන්ගේ හොරකම් නිසා slc එකට සල්ලි ත් නැහැ ඕන කමකුත් නැහැ ක්‍රිකට් ගොඩ දාන්න ඇත්තටම හොරකම් නැවත්තුවොත් ක්‍රිකට් කියන්නේ ධන නිදානයක්