ඔව් යකෝ ඌට ඩෙස්මන් De Silva හොදයි![]()
Ow ban nodakin keri musala kota
ඔව් යකෝ ඌට ඩෙස්මන් De Silva හොදයි![]()
දැවෙන ප්රශ්නය මටත්. මොකාද ඉත්තෑව



FC AVG 50 + තිබ්බ රොෂේන් සිල්වාටත් බෑ කියන්නේ අනිත් උන්ටත් බෑ
මුන්ට පුළුවන් FC සහ FUCK විතරයි![]()
Roshen Silva drop karala.
Danajaya Silva and Kaushal Silva aran yanawa? mona logic da oii![]()
roshen silva fail thama eth thawa chanc ekak denna thibba yako kaushal silva ta wada nam ona ekek hodai![]()
ape selectors lata moḷa næhæ eka nisa logically decisions ganane
batsmans boho denekuṭa fast track eke bat karalla atdækim natha.
Roshen ge 1st trip eka, batting coach kenek nathi team eke players lage varadeema penala thenda coach kenek ona. Nikang players lawa ivat kirima visanduma nove.
Aravinda, Mahela wage players selectors wenda ona.
Aravinda, Mahela væni kriḍakayan selectors wenda ona.



Roshen Silva drop karala.
Danajaya Silva and Kaushal Silva aran yanawa? mona logic da oii![]()
roshen silva fail thama eth thawa chanc ekak denna thibba yako kaushal silva ta wada nam ona ekek hodai![]()


අලුත් නායකයෙක් අලුත් ටීම් එකක් සමග ඉදිරියටම .......
අලුත් ත්රෙඩ් එක දාපිය
ඩිල්රුවන් පෙරේරා අයින් කරපු මෙන් ස්පින්ර් ගෙන් මිටවඩා දෙයක් ඔනේ
Aluth Spinner kenek hadaganna wenawa. Dilruwan ta wickets ganna be spin wenne nethi wickets wala. Spin wena wicket ekaka unath honda batting line up ekakata against wicket ganna be
Sandaken ta digatama chance dunnoth hari. Minihage bowling wala speed ekath kalin ta wada wediyi anthimata balapu para.FC AVG 50 + තිබ්බ රොෂේන් සිල්වාටත් බෑ කියන්නේ අනිත් උන්ටත් බෑ
මුන්ට පුළුවන් FC සහ FUCK විතරයි![]()

මලින්ද පුෂ්පකුමාර දාල නෑ නේදරන්ගනයි දිල්රුවනුයි දෙන්නම නැත්තන් ඒ මනුස්සයව දාන්න එපැයි
![]()

මේ FC season එකෙත් highest wicket taker 
මේ FC season එකෙත් highest wicket taker
පොරට නම් දරුණු කැපිල්ලක් තියනවා වගේ


, ithin hithaganna ape un 270+ gahanakota bowling gana, oya eliye talent thiyanawa kiyanne kohenda manda ape un 




මලින්දටයි රොෂේන් සිල්වටයි මොකක්හරි කේස් එකක් තියෙනව වගේ. අර නොදී බැරිකමට වගේ චාන්ස් එකක් දීල පොඩ්ඩ බැරිවුණ ගමන් කපනව
මේ FC season එකෙත් highest wicket taker
පොරට නම් දරුණු කැපිල්ලක් තියනවා වගේ
මලින්දටයි රොෂේන් සිල්වටයි මොකක්හරි කේස් එකක් තියෙනව වගේ. අර නොදී බැරිකමට වගේ චාන්ස් එකක් දීල පොඩ්ඩ බැරිවුණ ගමන් කපනව



