|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    angelo perera ta chance ekak giya ekath hodai porawa test wala daalama nane FC nam average 45+ thiyenawa. eth ithin ape FC records wedak naha echchara :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    angelo perera ta chance ekak giya ekath hodai porawa test wala daalama nane FC nam average 45+ thiyenawa. eth ithin ape FC records wedak naha echchara :dull:

    ඇන්ජලෝ පෙරේරා ට නම් සටස් ගාල chance එක හම්බුනේ හරීන්ගේ නෑදෑකමට වෙන්න ඕනේ :P:yes:

    Pathum Nissanka මේ FC season එකේ හොදටම ගැහුවා එකෙක් 200 + ඒවා දෙකයි 150 + ඒවා දෙකයි තියනවා :yes::yes:

    Average එක 66.45 :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඇන්ජලෝ පෙරේරා ට නම් සටස් ගාල chance එක හම්බුනේ හරීන්ගේ නෑදෑකමට වෙන්න ඕනේ :P:yes:

    Pathum Nissanka මේ FC season එකේ හොදටම ගැහුවා එකෙක් 200 + ඒවා දෙකයි 150 + ඒවා දෙකයි තියනවා :yes::yes:

    Average එක 66.45 :yes:

    First Clas Avg walin wedak na List A 45+ wath one honda batek nam
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඇන්ජලෝ පෙරේරා ට නම් සටස් ගාල chance එක හම්බුනේ හරීන්ගේ නෑදෑකමට වෙන්න ඕනේ :P:yes:

    Pathum Nissanka මේ FC season එකේ හොදටම ගැහුවා එකෙක් 200 + ඒවා දෙකයි 150 + ඒවා දෙකයි තියනවා :yes::yes:

    Average එක 66.45 :yes:

    ඇන්ජලෝ පෙරේරාගෙන් වාර්තාවක්

    ශ්‍රී ලංකා පළමු පෙළ සිවුදින තරගාවලි ඉතිහාසයේ එකම තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.

    ඒ සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ නිමාවූ තරගයේදී ඉනිම දෙකේදීම ඔහු ද්විත්ව ශතකර රැස්කිරීම හේතුවෙනි.

    පළමු ඉනිමේදී 201 (පන්දු 203, 4x20, 6x1) රැස්කළ ඇන්ජලෝ දෙවැනි ඉනිමේදීද ලකුණු 231 (පන්දු 268, 4x20, 6x3) රැස්කිරීමට සමත්විය.

    ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දත්ත අනුව ඇන්ජලෝට පෙරාතුව මෙවැනි දක්ෂතාවක් දක්වා තිබෙන්නේ එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආතර් ෆැග් එරට පළමු පෙළ තරගාවලියේදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කර තිබුණි. එ 1938 වසරේදීය ඔහු 244ක් හා 202ක් ලෙස ලකුණු රැස්කර තිබුණි.

    එන්.සී.සී. කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැති තරගයේදී තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් ශතක රැස්කිරීමට සමත්වූහ.

    NCC පළමු ඉනිම 444/10 (පන්දුවාර 103.3)

    SSC පළමු ඉනිම 480/10 (පන්දුවාර 129)

    NCC දෙවැනි ඉනිම 579/6 (පන්දුවාර 112)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    දනංජය last 8 international innings :dull::dull:

    25,06,05,14,10,36,01,00 = 97

    චන්දිමාල් last 8 international innings :dull::dull:

    15,04,05,00,03,10,06,56 = 99

    එතකොට බින්දුමාල්ව හලලා දනංජයව තියාගන්නේ මොන ලොජික් එකටද දන්නේ නෑ :oo::oo:

    dananjay ta aniwa pull ekak thianaya man kalin indan kiyanne dananjaya test walata hariyanne na kiyala ODI witharai danna one.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    First Clas Avg walin wedak na List A 45+ wath one honda batek nam

    :rofl::rofl: FC කියන්නේ මචං domestic දවස් තුන හෝ හතර ගහන ඒවා :P

    list A කියන්නේ one day matches, මන් කියුවේ මු හොද ටෙස්ට් player කෙනෙක් කියල :growl::growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඇන්ජලෝ පෙරේරාගෙන් වාර්තාවක්

    ශ්‍රී ලංකා පළමු පෙළ සිවුදින තරගාවලි ඉතිහාසයේ එකම තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.

    ඒ සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ නිමාවූ තරගයේදී ඉනිම දෙකේදීම ඔහු ද්විත්ව ශතකර රැස්කිරීම හේතුවෙනි.

    පළමු ඉනිමේදී 201 (පන්දු 203, 4x20, 6x1) රැස්කළ ඇන්ජලෝ දෙවැනි ඉනිමේදීද ලකුණු 231 (පන්දු 268, 4x20, 6x3) රැස්කිරීමට සමත්විය.

    ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දත්ත අනුව ඇන්ජලෝට පෙරාතුව මෙවැනි දක්ෂතාවක් දක්වා තිබෙන්නේ එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආතර් ෆැග් එරට පළමු පෙළ තරගාවලියේදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කර තිබුණි. එ 1938 වසරේදීය ඔහු 244ක් හා 202ක් ලෙස ලකුණු රැස්කර තිබුණි.

    එන්.සී.සී. කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැති තරගයේදී තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් ශතක රැස්කිරීමට සමත්වූහ.

    NCC පළමු ඉනිම 444/10 (පන්දුවාර 103.3)

    SSC පළමු ඉනිම 480/10 (පන්දුවාර 129)

    NCC දෙවැනි ඉනිම 579/6 (පන්දුවාර 112)

    ඒක තමයි බන් කියුවේ මේ FC season එකේ ගොඩක් උන් හොදට runs ගැහුවා
    ඇන්ජලෝ ට පොට පෑදුනා ඔය record එක නිසා සහ සප් එක නිසා නැත්තන් ලොවෙත් එන්න බෑ :baffled::baffled:

    Sangeeth Cooray, pathum nissanka මුන් දෙන්නම ඇන්ජලෝ ට වඩා runs ගහල තියනවා මේ season එකේ :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    eka newei anna south africa pool ekata ayeth
    keri kotawa dalalu ( kaushal silva)
    ay ban mecchara perfoem karana podi un iddi keri kotawa digatama danne
    uge ganiwath denawada minister ta

    source
    http://nethnews.lk/article/63119

    :angry::angry::angry::angry:

    FC runs ගහනවා නේ ඕකා ඒකනේ වැඩේ :dull::dull:

    මේ season එකේ දෙවනියට වැඩිම ලකුණු ගහල තියෙනෙන් කොට සිල්වා :nerd:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    eka newei anna south africa pool ekata ayeth
    keri kotawa dalalu ( kaushal silva)
    ay ban mecchara perfoem karana podi un iddi keri kotawa digatama danne
    uge ganiwath denawada minister ta

    source
    http://nethnews.lk/article/63119

    :angry::angry::angry::angry:

    අලුත් එකෙක් අරන් යන්නේ නැතුව ගොන් කොටව මොන මගුලට අරන් යනවද දන්නේ :angry:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    අලුත් එකෙක් අරන් යන්නේ නැතුව ගොන් කොටව මොන මගුලට අරන් යනවද දන්නේ :angry:

    කියලා වැඩක් නෑ බන් මූන දැක්කත් මූසලයි ඕකගේ
    International නහුතෙට Fail වෙලා Team එකත් කාලා Domestic එවුන්ට තලලා ආයේ එනවා
    අලුත් එකෙකුට හැදෙන්න දෙන්නෙත් නෑ
    මූව select කරන්නේ අනිවා කාගේ හරි Influence එකකට නැත්නම් ගෑනිව දීල තමයි
    ඕකා ගහපු අන්තිම මැච් එකේදී commentators la කිව්වෙ උගේ career එක ඉවරයි කියලා
     
    • Like
    Reactions: asylum

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    FC AVG 50 + තිබ්බ රොෂේන් සිල්වාටත් බෑ කියන්නේ අනිත් උන්ටත් බෑ :(
    මුන්ට පුළුවන් FC සහ FUCK විතරයි :lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Sri Lanka squad: 01) Dimuth Karunaratne (capt), Niroshan Dickwella, (v-capt), Lahiru Thirimanne, Kaushal Silva, Kusal Mendis, Kusal Perera, Milinda Siriwardana, Dhananjaya De Silva, Oshada Fernando, Angelo Perera, Suranga Lakmal, Kasun Rajitha, Vishwa Fernando, Chamika Karunaratne, Mohamed Shiraz, Lakshan Sandakan, Lasith Embuldeniya
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දන්න හුත්තෙක් කියපන්කො පකෝ ඉත්තෑවා කිව්වෙ මොකාටද?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Roshen Silva drop karala.

    Danajaya Silva and Kaushal Silva aran yanawa? mona logic da oii :P

    roshen silva fail thama eth thawa chanc ekak denna thibba yako kaushal silva ta wada nam ona ekek hodai :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Roshen Silva drop karala.

    Danajaya Silva and Kaushal Silva aran yanawa? mona logic da oii :P

    roshen silva fail thama eth thawa chanc ekak denna thibba yako kaushal silva ta wada nam ona ekek hodai :P

    ඔව් යකෝ ඌට වැඩිය හොදයි ඩෙස්මන් De Silva :lol:
     
    Last edited: