මට තියෙන එකම අවුල උබලා එකෙක්ටවත් දිල්ශාන් කියන සුපිරි ක්‍රීඩකයට අගයන්නේ නැති එක.
මටනම් අදටත් ලංකාවෙන් බිහිවෙච්ච හොදම ක්‍රීඩකයා දීලා.
ලංකාවෙන් විතරක් නෙමෙයි දීලා වගේ ක්‍රීඩකයෙක් ආයේ අපිට ලෝකෙවත් දකින්න බැරි වෙයි.
"පලවෙනි බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් දෙක තුනක් අරන්
කැච් එකක් දෙකක් අල්ලලා පිට්ටනියෙන් එලියට යන එකෙක් දීලා![]()
දිල්ශාන් කියන ක්‍රීඩකයා සංගයි මහේලයි දෙන්නට වඩා උඩින් මම රේට් කරන කෙනෙක්. ඌ ගේම් එකට එන්නෙ 200% ක් දෙන්න. කුකුල් කේන්ති කාරයා උනාට ප්ලේයර්ස්ලට කුණුහරුපෙන් බැනලා හරි ඌ හදන්නෙ මැච් එක දිනාගන්න.
සංගක්කාර, මහේලට වඩා කවුරු මොනවා කිව්වත් ලසිත් මාලිංගයි, දිල්ශානුයි කියන දෙන්නා ලංකාවට සහ ලංකාවෙ ක්‍රිකට්වලට ආදරේ කලා.

අවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද 




