|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට තියෙන එකම අවුල උබලා එකෙක්ටවත් දිල්ශාන් කියන සුපිරි ක්‍රීඩකයට අගයන්නේ නැති එක.
    මටනම් අදටත් ලංකාවෙන් බිහිවෙච්ච හොදම ක්‍රීඩකයා දීලා.
    ලංකාවෙන් විතරක් නෙමෙයි දීලා වගේ ක්‍රීඩකයෙක් ආයේ අපිට ලෝකෙවත් දකින්න බැරි වෙයි.
    "පලවෙනි බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් දෙක තුනක් අරන්
    කැච් එකක් දෙකක් අල්ලලා පිට්ටනියෙන් එලියට යන එකෙක් දීලා :love:

    දිල්ශාන් කියන ක්‍රීඩකයා සංගයි මහේලයි දෙන්නට වඩා උඩින් මම රේට් කරන කෙනෙක්. ඌ ගේම් එකට එන්නෙ 200% ක් දෙන්න. කුකුල් කේන්ති කාරයා උනාට ප්ලේයර්ස්ලට කුණුහරුපෙන් බැනලා හරි ඌ හදන්නෙ මැච් එක දිනාගන්න.

    සංගක්කාර, මහේලට වඩා කවුරු මොනවා කිව්වත් ලසිත් මාලිංගයි, දිල්ශානුයි කියන දෙන්නා ලංකාවට සහ ලංකාවෙ ක්‍රිකට්වලට ආදරේ කලා.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    අතීතේ අමතක නැති හින්ද :yes: අවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද

    man atthatama gedra antenna eka karakawa karakawa 1996 world cup eka ballanna wasana wantha una podi deya kiyanna oone sanga mahela kiyannadenna gana kathakaranna deyak naa eka lookema dannawa.. ekakiyanna deyak naane katawath habai ban poddak kalpana karapan mahelanam mathaka hatiyata team eke eka eka place wala sellam kala anthima kale eeth sanga sellam karanawa man dakala naa man hari nam eeth poddak Indian team eke dhoni gana balapan uuu issara gaha nathani dan gahana thanai ..ai uu passata gihin thiyenne uuge batting adu paduwak da man hithana widiyata ehema ekk naaa ..umbala hithapalla uuu issara gahapu thana thama gahuwanm uuu kochara score karalda kiyala .. mee weddi .. man hithana widiyata .. dan man hithanne uu 2019 n passe ain wenwa uunathei kiyala unge team ekata paadu weida dan unath .. api hama welema pari palanayatama banala wadak naa ban kridakayoth poddak hithanna oone ehema nathi unoth api kawdawath world cup ekk ai dinna ekk naa mona wadakarayo awath ekai attha:baffled::baffled::baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දිල්ශාන් කියන ක්‍රීඩකයා සංගයි මහේලයි දෙන්නට වඩා උඩින් මම රේට් කරන කෙනෙක්. ඌ ගේම් එකට එන්නෙ 200% ක් දෙන්න. කුකුල් කේන්ති කාරයා උනාට ප්ලේයර්ස්ලට කුණුහරුපෙන් බැනලා හරි ඌ හදන්නෙ මැච් එක දිනාගන්න.

    සංගක්කාර, මහේලට වඩා කවුරු මොනවා කිව්වත් ලසිත් මාලිංගයි, දිල්ශානුයි කියන දෙන්නා ලංකාවට සහ ලංකාවෙ ක්‍රිකට්වලට ආදරේ කලා.

    කොහේ කතා කරත් සංගා,මහේල විතරයි ක්‍රිකට් ගොඩ ගත්තේ කියලා කියන්නේ.
    දීලා ඔය දෙන්න ඉද්දිත් ටීම් එකේ හිටියා,අදටත් NO 5 හෝ 6 වැඩිම ලකුණු ගහලා තියෙන්නේ දීලා.
    ඕපන් පටන් ගත්තට පස්සේ AVG 46 වගේ ඇති.දීලා තරම් ටීම් එකට කමිටට් වෙච්ච එකෙක් තවත් නෑ.
    මම දිලාව ලංකාවෙන් හොදම කිව්වේ දීලා යුනික් නිසා :love:
    දීලා එවරෙජ් බෝලර් කෙනෙක්වත්,බැට් කෙනෙක්වත්,ෆිල්ඩර් කෙනෙක්වත් නෙමෙයි.
    ඒ තුනම හයි කොලිටි දිලාගේ.බෝල් කරන්නේ ඕවර් පාස් කරන්න නෙමෙයි විකට් එකක් ඕනම උනාම.
    බැටින්,ෆිල්ඩින් ගැන කියන්න ඕනි නෑනේ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eth ban sanga mahela yata gahuwe naha kiyana eka 100% weradi kiyanna baha.

    Ricky Ponting gahuwada kiyapan yatin? Tendulkar yatin gahuwada? Ganguly dravid ? Fleming?

    ohoma ohoma godak kiyanna puluwan aththama kathawa nam unge talent ekath adui.

    ubalata mathakada AUS IND SL triagular series eka oke Chandimal gahuwe no.03,04 thama godak welawata pora ethana hodata score kala.
    passe thirimannath udin gahanna hambuna godak awastha wala. WC eketh Thirimanne open gahuwe century 2k,3k gahuwa but sanga mahela giyama unta gahanna beri wuna

    Aththama kiwoth un denna execute karagaththe naha labuna awastha walin.. players la hadanna baha ban un hadennath ona. Kohli, Rootwa, Williamson, Smith wage un hadapu un newe un haduna.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 10 ක් පහලවක් ක්‍රිකට් බැලුවේ උන් නිසා උනාට උන්ව හැම තිස්සෙම සුද්ද කරන්න හදන්න එපා බං. මොකද පේන තරම්, කියන තරම් උන් දෙන්නා සුදු අලි නෙමෙයි.
    කවදාහරි අර පකිස්තාන් කාරයො වගේ මැච් එකක් විකුණලා වගේ අහුවුනොත් මිසක් ඔය ඕපාදුප වලට එච්චර බරක් දෙන්න මොකටද. ඊට වඩා වටින්නේ නැද්ද අපේ ඇස් ඉදිරිපිට ගහපු ක්‍රිකට්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ අපේ ටීම් එකට කිසිම විවේකයක් නෑනේ සිරිස් 3 ක් එකපිට වැටුනම
    ලංකාවෙන් ගිහිනුත් මාස 2කට වැඩිනේ
    ක්‍රීඩකයින්ට එහෙම හොද නෑනේද?
    මානසිකවත් බලපානවා ඇතිනේ පවුලේ අයත් නැති නිසා
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අඩෝ අපේ ටීම් එකට කිසිම විවේකයක් නෑනේ සිරිස් 3 ක් එකපිට වැටුනම
    ලංකාවෙන් ගිහිනුත් මාස 2කට වැඩිනේ
    ක්‍රීඩකයින්ට එහෙම හොද නෑනේද?
    මානසිකවත් බලපානවා ඇතිනේ පවුලේ අයත් නැති නිසා

    genu ehema ekkagena ban yanne okun thaniyen yanawa nam beriyae. un ekka athal ganna thama dawas 3n test match iwara wenne. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට තියෙන එකම අවුල උබලා එකෙක්ටවත් දිල්ශාන් කියන සුපිරි ක්‍රීඩකයට අගයන්නේ නැති එක.
    මටනම් අදටත් ලංකාවෙන් බිහිවෙච්ච හොදම ක්‍රීඩකයා දීලා.
    ලංකාවෙන් විතරක් නෙමෙයි දීලා වගේ ක්‍රීඩකයෙක් ආයේ අපිට ලෝකෙවත් දකින්න බැරි වෙයි.
    "පලවෙනි බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් දෙක තුනක් අරන්
    කැච් එකක් දෙකක් අල්ලලා පිට්ටනියෙන් එලියට යන එකෙක් දීලා :love:
    ඩිල්ෂාන් අනිවා අරවින්ද සංගා මහේල සනත් මුරලි ගොඩේ ඉන්න ඕනේ එකෙක් :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    genu ehema ekkagena ban yanne okun thaniyen yanawa nam beriyae. un ekka athal ganna thama dawas 3n test match iwara wenne. :baffled:

    ඒවුනාට හැම එකාගෙම පවුල්වල උන් නෑනේ :dull:
    අනික ටුවර්ස් 2ක්ම එකපිට පැරදිලා තව සතියකින් ඊලග ටුවර් එකට මයින්ඩ් එක හදාගන්න අමාරු නැද්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් baluva kiyala un honda venne kohomada?
    anika dan piriyak athuva balanna bari un hindavathda?:nerd::nerd:

    cricket valin hadagaththa un ekekvath ai cricket haduve naththe??:angry:
    2019 ගහන ක්‍රිකට් ටීම් එකට හරියට ගහගන්න බැරි 2015 විශ්‍රාම ගිය උන් දෙන්නෙක් හින්දයි කියන එක මොනතරන් පිස්සු කතාවක්ද බලපන්කො ඉතින්. :baffled:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    මට තියෙන එකම අවුල උබලා එකෙක්ටවත් දිල්ශාන් කියන සුපිරි ක්‍රීඩකයට අගයන්නේ නැති එක.
    මටනම් අදටත් ලංකාවෙන් බිහිවෙච්ච හොදම ක්‍රීඩකයා දීලා.
    ලංකාවෙන් විතරක් නෙමෙයි දීලා වගේ ක්‍රීඩකයෙක් ආයේ අපිට ලෝකෙවත් දකින්න බැරි වෙයි.
    "පලවෙනි බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් දෙක තුනක් අරන්
    කැච් එකක් දෙකක් අල්ලලා පිට්ටනියෙන් එලියට යන එකෙක් දීලා :love:

    e kale dilage fielding :love:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    eth ban sanga mahela yata gahuwe naha kiyana eka 100% weradi kiyanna baha.

    Ricky Ponting gahuwada kiyapan yatin? Tendulkar yatin gahuwada? Ganguly dravid ? Fleming?

    ohoma ohoma godak kiyanna puluwan aththama kathawa nam unge talent ekath adui.

    ubalata mathakada AUS IND SL triagular series eka oke Chandimal gahuwe no.03,04 thama godak welawata pora ethana hodata score kala.
    passe thirimannath udin gahanna hambuna godak awastha wala. WC eketh Thirimanne open gahuwe century 2k,3k gahuwa but sanga mahela giyama unta gahanna beri wuna

    Aththama kiwoth un denna execute karagaththe naha labuna awastha walin.. players la hadanna baha ban un hadennath ona. Kohli, Rootwa, Williamson, Smith wage un hadapu un newe un haduna.

    ow eka attha ban unge ratwalui ape ratwalui sampurnayenma wenas kiyanne ekai ban eeratwal wala hena tharagayak thiyana players lage unge ekk giyoth ethanata enna 100k inna ee ena eunuth halenna malataa eeth ape rate ehema ekk nane ban ape club match balapan hariyata catch ganna bari un henata innawa ekai tharagayak naa kiwwe gahana eka mona kramen hari gahala udata enawa anik eun halilla yanawa

    scl ckt eken thama ooka patan ganne man Colombo scl ekka man 1st levan division 2 eke ckt gahuwe ape team wala ee kaale scl eke wadiyenma salli thiyana eka thama team eka captain wise capath ehema thama unta wada bari unath kochara honda palersla bankuwala hitiyath un athule ekai wenasa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man atthatama gedra antenna eka karakawa karakawa 1996 world cup eka ballanna wasana wantha una podi deya kiyanna oone sanga mahela kiyannadenna gana kathakaranna deyak naa eka lookema dannawa.. ekakiyanna deyak naane katawath habai ban poddak kalpana karapan mahelanam mathaka hatiyata team eke eka eka place wala sellam kala anthima kale eeth sanga sellam karanawa man dakala naa man hari nam eeth poddak Indian team eke dhoni gana balapan uuu issara gaha nathani dan gahana thanai ..ai uu passata gihin thiyenne uuge batting adu paduwak da man hithana widiyata ehema ekk naaa ..umbala hithapalla uuu issara gahapu thana thama gahuwanm uuu kochara score karalda kiyala .. mee weddi .. man hithana widiyata .. dan man hithanne uu 2019 n passe ain wenwa uunathei kiyala unge team ekata paadu weida dan unath .. api hama welema pari palanayatama banala wadak naa ban kridakayoth poddak hithanna oone ehema nathi unoth api kawdawath world cup ekk ai dinna ekk naa mona wadakarayo awath ekai attha:baffled::baffled::baffled:
    මේවා මේ නොහැකියාව වහගන්න කියන බොරු හේතු බන්. ගහන එකාට කොහෙත් එකයි. දැන් 2015 ඉඳන් උඩින් ඇවිත් බදාගෙන උඩ නැගගෙන පෙරලි පෙරලි ගහන්න දීල තියෙන්නේ ගහන එකෙක් නං ගහන්න එපැයි. කෝ තාම හරිහමන් එකෙක් නෑ නෙ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මේවා මේ නොහැකියාව වහගන්න කියන බොරු හේතු බන්. ගහන එකාට කොහෙත් එකයි. දැන් 2015 ඉඳන් උඩින් ඇවිත් බදාගෙන උඩ නැගගෙන පෙරලි පෙරලි ගහන්න දීල තියෙන්නේ ගහන එකෙක් නං ගහන්න එපැයි. කෝ තාම හරිහමන් එකෙක් නෑ නෙ.

    eka attha
    balapan ape cricketers lage wennathi looke wadiyenma injuries thiyenne hethuwa mokadda ape eunge hari hati fitness naa kiyana eka nee anik ratawal eunuth oya ckt ekamane gahanne ban ape issara team eke eunuth gahuwe mee ckt ekamane ban ithin unta mona henayakwath thibunada naane nee
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අඩෝ අපේ ටීම් එකට කිසිම විවේකයක් නෑනේ සිරිස් 3 ක් එකපිට වැටුනම
    ලංකාවෙන් ගිහිනුත් මාස 2කට වැඩිනේ
    ක්‍රීඩකයින්ට එහෙම හොද නෑනේද?
    මානසිකවත් බලපානවා ඇතිනේ පවුලේ අයත් නැති නිසා

    ehema ekalanga watunama aul yanne cricket play karana team ekakata ape team eka yanne tour ekak kalin giya NZ wala ita passe AUS wala ita passe SA wala.:yes::yes::yes:

    match eka dinath paradunath unta padiya labenawa ita passe un dawas 3nen test eka iwara karala sinduwak kiyala party dala athal eke inawa.:rofl::rofl::rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අඩෝ අපේ ටීම් එකට කිසිම විවේකයක් නෑනේ සිරිස් 3 ක් එකපිට වැටුනම
    ලංකාවෙන් ගිහිනුත් මාස 2කට වැඩිනේ
    ක්‍රීඩකයින්ට එහෙම හොද නෑනේද?
    මානසිකවත් බලපානවා ඇතිනේ පවුලේ අයත් නැති නිසා
    redda thama
    yako unta padi gewanne oya job ekata
    unta gedara genu ekka inna one nm cricket gahanne nethuwa inna one wena job ekkak karagena :angry::angry:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    කොහේ කතා කරත් සංගා,මහේල විතරයි ක්‍රිකට් ගොඩ ගත්තේ කියලා කියන්නේ.
    දීලා ඔය දෙන්න ඉද්දිත් ටීම් එකේ හිටියා,අදටත් NO 5 හෝ 6 වැඩිම ලකුණු ගහලා තියෙන්නේ දීලා.
    ඕපන් පටන් ගත්තට පස්සේ AVG 46 වගේ ඇති.දීලා තරම් ටීම් එකට කමිටට් වෙච්ච එකෙක් තවත් නෑ.
    මම දිලාව ලංකාවෙන් හොදම කිව්වේ දීලා යුනික් නිසා :love:
    දීලා එවරෙජ් බෝලර් කෙනෙක්වත්,බැට් කෙනෙක්වත්,ෆිල්ඩර් කෙනෙක්වත් නෙමෙයි.
    ඒ තුනම හයි කොලිටි දිලාගේ.බෝල් කරන්නේ ඕවර් පාස් කරන්න නෙමෙයි විකට් එකක් ඕනම උනාම.
    බැටින්,ෆිල්ඩින් ගැන කියන්න ඕනි නෑනේ..

    Test batsman wage awe, passes attacking odi batek una, fielding bowling all round :love:
    Dan inna un talent athi dilata wada but seems they don’t have the passion to play the game.:(