





අපි පාකිස්තානේ එක්ක ගහන ටෙස්ට් මැච් දෙක ටෙස්ට් චැම්පියන් ෂිප් එකට අයිති වෙනවනේ..... ඔය දෙක දිනා ගත්තොත් අපිට ටේබල් එකේ උඩට එන්න පුළුවන් නේ....
![]()
ow pora hodatama hodai.Aus,SA,Pak thunemea coach karala thiyenawaඅඩේ මිකී ආතර් ගේ කෝචින් career එක හොඳයි ද බන් ?
පාකිස්තානේ කලින් උන්නු කෝචර් නේද ?
![]()


ow pora hodatama hodai.Aus,SA,Pak thunemea coach karala thiyenawa
batting coach Grant Flower lu..
https://www.icc-cricket.com/news/1514670



performance madi nisa..පාකිස්තානේ මිකී ගේ කන්ට්‍රැක්ට් එක අලුත් නොකළේ මිස්බා ඇප්ලයි කරපු නිසාද ?
මම හිතුවේ වර්ල්ඩ් කප් එකේ පාකිස්තානේ හිතපු තරමේ performance පෙන්නපු නැති නිසා කියල....
![]()
performance madi nisa..
eth ape match ekata wasse naththam un apita gahala semi yanawane bn..
anika pakko champions trophy ekath dinuwe meya coach inna kaledi..
ඔව් ඔව් ඒක මතකයි....කොහොමත් පාකිස්තානේ වගේ රටක performance දිහා බලල කෝච් කෙනෙක් ව මනින එක එච්චර හොඳ නැහැ...බලමු මිකී ලංකාව කොහොමද හැන්ඩ්ල් කරන්නේ කියල.මිකී ගේ පලවෙනි ටුවර් එකත් පාකිස්තානේ නේ....


මිකී ඖෂ්ට්‍රලියා එකක වලි දාගෙන කොච් කමන් අයින් කරේ
පකිස්තාන් වර්ල්ඩ් කැප එකෙක්ත් එක තමයි වුනා කිව්වේ



බලපන් නයිට් කලබ් අපේ අයියලා මිකී එක්ක වලි දාගන්නවා
අම්මටසිරි......වලියට බර පොරක් ද ?
අපේ ලෙජන්ඩ්ස් ලා එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද ?


pora kiyana de ahagana inne one ekata pitin giyoth wali thamai ape eun patan gaththa gaman wali da gani godak durata.
විස්ඩන් සඟරාව පහුගිය දශකයේ හන්දම පන්දු යැවීම හැටියට රංගන හේරත් 2014 T20 ලෝක කුසලානේ නවසීලන්ත මැච් එකේ දාපු ස්පෙල් එක තෝරගෙන![]()
Men’s T20I spells of the decade, No.1: Rangana Herath spins circles around New Zealand


විස්ඩන් සඟරාව පහුගිය දශකයේ හන්දම පන්දු යැවීම හැටියට රංගන හේරත් 2014 T20 ලෝක කුසලානේ නවසීලන්ත මැච් එකේ දාපු ස්පෙල් එක තෝරගෙන![]()
Men’s T20I spells of the decade, No.1: Rangana Herath spins circles around New Zealand

