|||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Warner කබ්බා වෙලා හිටියේ England සීරිස් එකේම, අපරාදේ කියන්න බෑ අපේ උන් ගිහිල්ලා ඌව ෆෝම් කරා ලස්සනට. :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    kawda yako toss dinala fielding kare,onna ithin malingath h**koganna yanne :angry:

    මලින්ගය ටොස් එක දින්නොත් අනිවා දෙකට ගහන්නේ :lol: නවසිලන්ත සිරිස් එකම එහෙමනේ :dull: ඌට කැප්ටන් කම සෙට් වෙන්නේ නැහැ වගේ :no:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    dan Kusal mendis awith stac, cummings ,zampa ta 6 ewa gahana hati balapan. Aussie unata duwanna denne
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මලින්ගය ටොස් එක දින්නොත් අනිවා දෙකට ගහන්නේ :lol: නවසිලන්ත සිරිස් එකම එහෙමනේ :dull: ඌට කැප්ටන් කම සෙට් වෙන්නේ නැහැ වගේ :no:

    e unath ban me wage away series ekaka 1st match eka thamai wedagath.
    toss eka dinna kiyanne eka loku chance ekak apita,ekatath kelogena :angry: