Warner කබ්බා වෙලා හිටියේ England සීරිස් එකේම, අපරාදේ කියන්න බෑ අපේ උන් ගිහිල්ලා ඌව ෆෝම් කරා ලස්සනට. 




ලංකාවේ මැච් එක මේ පාර සිරසේ පෙන්නන්නේ![]()
kawda yako toss dinala fielding kare,onna ithin malingath h**koganna yanne![]()
නවසිලන්ත සිරිස් එකම එහෙමනේ
ඌට කැප්ටන් කම සෙට් වෙන්නේ නැහැ වගේ 
ko ko , na ne ,
update dan sirasa tv block DTV eke
antenna antenna , ko me antenna![]()

මලින්ගය ටොස් එක දින්නොත් අනිවා දෙකට ගහන්නේනවසිලන්ත සිරිස් එකම එහෙමනේ
ඌට කැප්ටන් කම සෙට් වෙන්නේ නැහැ වගේ
![]()

Malingayath shanakayawa kapanna wage yanne, ai uta overs dunne naththe


