|||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හිනා නෙමෙයි ඕයි ...බලපන් ටීම් එකේ මොරාල් බිංදුවටම බැහැපු හැටි.

    මාලිංගත් තව සවුත්තු වෙන්න කලින් කැප්ටන්සියෙන් අයින් උනා නම් හරි....

    :dull::dull::dull::dull:
    :yes:
    දසුන්ටම දුන්නා නම් ඉවරයි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :oo: වෙන මොනවා කරනනද බන්
    ඔන්න බලහන්කො ඊලග series එකේ දනංජය වත් දායි :yes:


    ශික්.....
    වර්ල්ඩ් කප් වෙද්දී ධනංජය, තිසර, මැතිව්ස් ඔක්කොම ලස්සනට ස්කොඩ් එකේ ඉඳීවි....
    :dull::dull::dull:


    :yes:
    දසුන්ටම දුන්නා නම් ඉවරයි


    ඔව් බන්, අලුත් කොල්ලෝ ටිකක්, අලුත් කැප්ටන් කෙනෙක්, අලුත් බලාපොරොත්තු එක්ක ලස්සන ගමනක් යන්න තිබ්බා.....
    :(:(:(

    2003 ෆයිනල්ස් වලින් පස්සේ සවුත් අප්‍රිකා ටීම් එක පල්ලහට වැටිලා තිබුණු වෙලාවේ ග්‍රෑම් ස්මිත් ටීම් එකේ කැප්ටන්සියට එද්දී වයස 22.....ටීම් එක ලස්සනට බිල්ඩ් කළා. උන් කොහොමත් අන් ලකී ඒ වුනාට පට්ට ස්ට්‍රොන්ග් ටීම් එකක් හැදුනා ඊට පස්සේ.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අර කැරි මුසලයෝ දෙන්නා ටීම් එකට රිංගුවා විතරයි ටීම් එකම වලපල්ලේ.....හුත්තිගේ කොල්ලෝ දෙන්නව එමින් ගමන් ප්ලේන් එකෙන් පහලට විසික් කරන්න ඕනේ....

    :growl::growl::growl::growl:

    sira ban kusal mendis nam melo rahak nae , dickath ehamai hebei dick wa opening ewanna thiyenne ball hiyen ena nisa u ehata mehata gahanwa ball eke power eken ei ban banukawa kapuwe
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    https://twitter.com/cricketcomau/status/1189498367010689025

    මේ වගේ cricket rules වත් දන්නේ නැති උන් එක්ක මොන සෙල්ලන්ද බන් :dull:
    කොහොමද බං මෙතැනදි හරියටම අවුට් කරන්නෙ?:confused: ඔය වගේම අවුට් එකක් ගත්ත නේ Australia බැට් කරපු වෙලාවෙ. ඒකෙදි අවුට් එක දුන්න නේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    කොහොමද බං මෙතැනදි හරියටම අවුට් කරන්නෙ?:confused: ඔය වගේම අවුට් එකක් ගත්ත නේ Australia බැට් කරපු වෙලාවෙ. ඒකෙදි අවුට් එක දුන්න නේ


    බොලේ තියෙන අතින් හෝ බොලේ stump එකේ වදින විදියට ගලවන්න ඕනේ මචං :)
     
    • Like
    Reactions: AheshM

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එතකොට මෙන්ඩිස් කපන්න වෙනවානේ.ඌව තියාගන්න බැටින් ඕඩර් එකත් වෙනස් කරනවා:baffled:
    :lol::lol:Anemanda ban u innawanam one down gassana wenawa
    open batala middle order danan bane ban


    menids t20 gassala chandimal wage uwath kanawa:baffled::baffled:


    t20 wala wenama set ekak hadanna ona

    koheda ithin ODI TEST gahan unwath mekata danawa:lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dananjaya witharak newi thisarath dai next eke onna balapan ko.:rofl::rofl::rofl:


    mal sonnaya inakan haturusinghe karapu de ma repeat wenawa
    :lol::lol:anemanda ban
    Dasunuth kiwwa tharam kick ekak pennuwe na neda anith match tikema
    isuru udana uth ehema thama matanam:baffled::baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    sira ban kusal mendis nam melo rahak nae , dickath ehamai hebei dick wa opening ewanna thiyenne ball hiyen ena nisa u ehata mehata gahanwa ball eke power eken ei ban banukawa kapuwe
    Power hitter kenai normal batai open enna ona
    ape ekko normal un dennek gassanawa
    ekko power hitterla dennek open gassanawa:lol::lol: