|||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මාලිංග vs මැතිව්ස් තිසර අතරේ සිතල යුද්දයක් යනවා කියලා ආරංචියක් ආවා .
    වැඩි විස්තරයක් නැද්ද
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මාලිංග vs මැතිව්ස් තිසර අතරේ සිතල යුද්දයක් යනවා කියලා ආරංචියක් ආවා .
    වැඩි විස්තරයක් නැද්ද

    mun okkoma ayn karanna tiyenne
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හතුරාව හිරේ දාන්න වෙනම කොමිටියක් පත් කරලා බොරන් ඇගෙන් සින් එකයි, පාවා දුන්නා කියලා ලොකු ගේමක් දෙනවා නේ ,

    රාම් ප්‍රකාශ් හෙඩ් කොච් එන්න බැහැ කියලා මිකී ආතර් ව ගෙන්න යනවා දැන් ?
    මිකියා මොනවා කරයි ද මන්දා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හතුරාව හිරේ දාන්න වෙනම කොමිටියක් පත් කරලා බොරන් ඇගෙන් සින් එකයි, පාවා දුන්නා කියලා ලොකු ගේමක් දෙනවා නේ ,

    රාම් ප්‍රකාශ් හෙඩ් කොච් එන්න බැහැ කියලා මිකී ආතර් ව ගෙන්න යනවා දැන් ?
    මිකියා මොනවා කරයි ද මන්දා

    hathuru sonnayatanam kelawalama danna one oka thamai SL team eka kalama damme team eke eke eka kotawala kelawala ma damma

    kuruth ape team eka bara ganna kamathi na bara gathath ilanne eyata team eka thoranna one kiyala ekata ape eun kamathi wenne na.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    hathuru sonnayatanam kelawalama danna one oka thamai SL team eka kalama damme team eke eke eka kotawala kelawala ma damma

    kuruth ape team eka bara ganna kamathi na bara gathath ilanne eyata team eka thoranna one kiyala ekata ape eun kamathi wenne na.

    eyata team eka thoranna one kiyala ekata ape eun kamathi wenne na
    මොකද්ද මේක ? කැපා කොච් ඔක්කොම එකතුවෙලා නෙමේද ටීම් එක තෝරන්නේ ?