|||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චමීර හොදට දානවා

    මේ යන විදියට භානුකයා 50ක් ගැහුවොත් unp වුන් බඩ පලා ගනී
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    eyata team eka thoranna one kiyala ekata ape eun kamathi wenne na
    මොකද්ද මේක ? කැපා කොච් ඔක්කොම එකතුවෙලා නෙමේද ටීම් එක තෝරන්නේ ?

    e kohoma karath selection committee ekata one aya team ekata danawa capa or coach kochara kiuwath selectors la one aya team ekata danawa

    ex duckwalla badu mendis T20 walata dana eka.

    oya wage angili gahaddi pita rata coach la kamathi na un enne naththe ekai apu eun tak gala yanneth ekai.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    e kohoma karath selection committee ekata one aya team ekata danawa capa or coach kochara kiuwath selectors la one aya team ekata danawa

    ex duckwalla badu mendis T20 walata dana eka.

    oya wage angili gahaddi pita rata coach la kamathi na un enne naththe ekai apu eun tak gala yanneth ekai.

    සාමානයෙන් වෙන රටවලත් මෙහේද නැත්නම් අපිට විතරක් විශේෂ දෙයක්ද :confused::confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාලිංගයට නෙලලා නේද නෝ බෝල් 4කුත් දාලද කොහෙද
    :dull::dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ඩයල් එක අඳුරනවද :P

    gDplPZQ.png
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඩයල් එක අඳුරනවද :P

    gDplPZQ.png

    බලහන් ඒ සුපර් මෑන් පැනිල්ල උබල දැන් ඉරිසියාවට කියයි ඇන්ජි ලංකාවට ගහද්දි ඔහොම නෑ කියල :frown::rofl:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113

    බලහන් ඒ සුපර් මෑන් පැනිල්ල උබල දැන් ඉරිසියාවට කියයි ඇන්ජි ලංකාවට ගහද්දි ඔහොම නෑ කියල :frown::rofl:

    :rofl::rofl::rofl:
    සුපර් මෑන් කියන්නේ නිකන්ද :P:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    බලහන් ඒ සුපර් මෑන් පැනිල්ල උබල දැන් ඉරිසියාවට කියයි ඇන්ජි ලංකාවට ගහද්දි ඔහොම නෑ කියල :frown::rofl:

    :rofl::rofl::rofl:
    සුපර් මෑන් කියන්නේ නිකන්ද :P:P

    :rofl::rofl::rofl: salli pramanya anuwa panina dura thiranaya wei.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love:

    ඡන්දය දෙන්න මෙතනින්

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    ape cricket thread eke kollongen supp ekak one mekata.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love:

    ඡන්දය දෙන්න මෙතනින්

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    ape cricket thread eke kollongen supp ekak one mekata.
    damma:yes:
     
    • Like
    Reactions: asylum