තිබ්බ ලොකුම බලාපොරොත්තුවNaseem Shah to Chandimal, out Lbw!! Chandimal lbw b Naseem Shah 2(29)



Naseem Shah to Chandimal, out Lbw!! Chandimal lbw b Naseem Shah 2(29)

බලාපොරොත්තුව කිව්වේ ?තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි.




අන්න ඩක්වැල්ල නම් ටිකක් අල්ලගෙන ඉන්නව. මම හිතුවෙ පොරත් 0වට යයි කියලබලාපොරොත්තුව කිව්වේ ?
මම නම් බලාපොරොත්තු වෙච්ච විදියටම වුනා..මෙන්ඩින් ඉතිං ඔහොම්මමයි..චන්දිමාල්/මැතිව්ස් ගහන්නේ නෑ
අලුත් එකෙක් ගැහුවොත් තමයි කියලායි මම හිතුවේ...
ධනංජයට ඉඳලා හිටලා වදිනවා...ඒකත් සුවර් නෑ
බෝල් කරනකොට කුමාර හයියෙන් දානවා මොලේ නම් ඌට නෑ කියලා දන්නවා..හිතලා දාන එක ඌට කරන්න බෑ
වෙන මොනවද ඉතිං![]()
ඕක නෙමෙයි අන්න අරෙහෙ West Indies ල නෙලනව ඉන්දියාවට. 315ක් ගැහුව



Coach kanake ta National team eka ka loku deyak karanna bari bawa nawath oppu karana ladii

Coach kanake ta National team eka ka loku deyak karanna bari bawa nawath oppu karana ladii


lol danna hathurusinghe hondai ne e kiyanne.ඕක නෙමෙයි අන්න අරෙහෙ West Indies ල නෙලනව ඉන්දියාවට. 315ක් ගැහුව![]()



ලෝකේ හොදම කෝච් ටීම් එකට අවාත් වැඩක් නැහැ ටීම් එකේ සෙල්ලම් කරන උන්ට හැකියාව නැත්නම්![]()
wtf is he doing?
![]()
![]()
![]()
![]()
මූට දෙන්නැත්තේ ඇයි!