|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [2 Tests]

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    c39.png
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි.
    බලාපොරොත්තුව කිව්වේ ? :confused:
    මම නම් බලාපොරොත්තු වෙච්ච විදියටම වුනා..මෙන්ඩින් ඉතිං ඔහොම්මමයි..චන්දිමාල්/මැතිව්ස් ගහන්නේ නෑ
    අලුත් එකෙක් ගැහුවොත් තමයි කියලායි මම හිතුවේ...
    ධනංජයට ඉඳලා හිටලා වදිනවා...ඒකත් සුවර් නෑ:yes:
    බෝල් කරනකොට කුමාර හයියෙන් දානවා මොලේ නම් ඌට නෑ කියලා දන්නවා..හිතලා දාන එක ඌට කරන්න බෑ :yes:
    වෙන මොනවද ඉතිං ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බලාපොරොත්තුව කිව්වේ ? :confused:
    මම නම් බලාපොරොත්තු වෙච්ච විදියටම වුනා..මෙන්ඩින් ඉතිං ඔහොම්මමයි..චන්දිමාල්/මැතිව්ස් ගහන්නේ නෑ
    අලුත් එකෙක් ගැහුවොත් තමයි කියලායි මම හිතුවේ...
    ධනංජයට ඉඳලා හිටලා වදිනවා...ඒකත් සුවර් නෑ:yes:
    බෝල් කරනකොට කුමාර හයියෙන් දානවා මොලේ නම් ඌට නෑ කියලා දන්නවා..හිතලා දාන එක ඌට කරන්න බෑ :yes:
    වෙන මොනවද ඉතිං ;)
    අන්න ඩක්වැල්ල නම් ටිකක් අල්ලගෙන ඉන්නව. මම හිතුවෙ පොරත් 0වට යයි කියල
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලෝකේ හොදම කෝච් ටීම් එකට අවාත් වැඩක් නැහැ ටීම් එකේ සෙල්ලම් කරන උන්ට හැකියාව නැත්නම් :yes:

    hakiyawa nathi kama newi thiyenne selection wala aula thiyenne ehema talent natham T20 best ma pakkonta kohomda T20 3-0 gahuwe?

    haturusinga sonnaya kapu team eka goda ganna ba ehema lseiyen thawa aurudu 2kak watha yanawa.