|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [2 Tests]

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    mel ponciya innakan badu mendis athule andu maru unath okawa maru karanne na.

    කුලසේකර කියන්නේ කවුද! කියපු පරයෙක් මූ! හැමිනින්නෝනා වේ* පුතාව! :angry:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Roshen Silva
    Oshada Fernando


    Munta Digatama Chance denna one :yes: Ara Wesige Mendis Hamadama Team eke. Ranilge DNA muta thiyenne wesige Putha.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්න ඩක්වැල්ල නම් ටිකක් අල්ලගෙන ඉන්නව. මම හිතුවෙ පොරත් 0වට යයි කියල

    දික්නැල්ලගේ ඉනිම වැදුනොත් හරි නැත්තං අවුට් තියරිය..මූ අද ටෙස්ට් එකක් නෙවෙයි ගැහුවේ 50 ඔවර්ස් එකක් :angry:
    65 (76) 4 ඒවා 11යි
    අල්ලගෙන ඉඳලා ගොඩ දාන්න ඕනේ වුනේ නෑ...ඌට ඕනේ වුනේ ලකුණු ටිකක් ගහන්න විතරයි:angry:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දික්නැල්ලගේ ඉනිම වැදුනොත් හරි නැත්තං අවුට් තියරිය..මූ අද ටෙස්ට් එකක් නෙවෙයි ගැහුවේ 50 ඔවර්ස් එකක් :angry:
    65 (76) 4 ඒවා 11යි
    අල්ලගෙන ඉඳලා ගොඩ දාන්න ඕනේ වුනේ නෑ...ඌට ඕනේ වුනේ ලකුණු ටිකක් ගහන්න විතරයි:angry:
    :yes::yes::yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙන්දා ආපු මුල් කාලේ වැඩ පෙන්නුවා+ වයස අඩුයි කියලා වුට දිගටම චාන්ස් දෙන්නේ. හැබැයි දැන් චාන්ස් දුන්නා ඇති වගේ මොනා කරත් ටීම් එකේ තැන තියෙනවා කියලා මු ආතල් එකේ ඉන්නාවාද දන්නේ නැහැ
    a ටීම් දාලා කාට්ට කළා වරෙන් කියලා රවුමක් යවන්න ඕනේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    80389890-1548996168591288-7083100601017434112-o.jpg
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    hakiyawa nathi kama newi thiyenne selection wala aula thiyenne ehema talent natham T20 best ma pakkonta kohomda T20 3-0 gahuwe?


    haturusinga sonnaya kapu team eka goda ganna ba ehema lseiyen thawa aurudu 2kak watha yanawa.

    අපේ උන්ගේ ඉන්ටනැෂනල් ලෙවල් එක අනිත් උන් එක්ක බලද්දී හොදටම මදි කියලා හිතෙන්නේ බන් :sorry: එක්කෝ මුන්ට කිසි උනන්දුවක් නැහැ :( අපි 2015 ත් ඔහොමනෙ බන් හිතුවේ අවුරුදු දෙක තුනකින් මුන් ටික හැදෙයි කියලා දැන් 2020 ත් ඇවිල්ල :sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ උන්ගේ ඉන්ටනැෂනල් ලෙවල් එක අනිත් උන් එක්ක බලද්දී හොදටම මදි කියලා හිතෙන්නේ බන් :sorry: එක්කෝ මුන්ට කිසි උනන්දුවක් නැහැ :( අපි 2015 ත් ඔහොමනෙ බන් හිතුවේ අවුරුදු දෙක තුනකින් මුන් ටික හැදෙයි කියලා දැන් 2020 ත් ඇවිල්ල :sorry:


    apita 2015 wala indala kela une hethu 3nak nissa 1kak section asanthada mel wage ponciyo inakan team ekata goda enna ba ara pakkonge tour eka yauwe ane eun yanna ba kiuwa nissa wenama select karala dakada eke sarathakathwaya. anek eka coach haturusinghe sonnaya team eka kawa aurudu 10 yakatawath goda ganna bari wenama eka auruden 2ken goda enne na tema eke samagiya nathima karala damma agam wade genawe oka.


    3rd eka senior players la okun tika thamai athule parshna athi karanne aluth eunwath narak karanne owa hadenakan goda emak na okun tika halala gahapu hama tour ekakma api dinum.:yes::yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කුලසේකර කියන්නේ කවුද! කියපු පරයෙක් මූ! හැමිනින්නෝනා වේ* පුතාව! :angry:


    oka henama horek MR ge kale sri lankan eke dushana chodana thibba andu maru unama u masa ganata missing una api T20 WC eka gatha ita passe aya parak u team ekata awa apu dawase indala match tika paradi.:dull::dull::dull:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කුසල්ව පෙරේරා ගැහුවේ නැත්තේ ටීම් එකෙන් අයින් කරලාද නැත්නම් ඉන්ජර්ඩ් ද ????????