mathews duckwalla badu mendis.gu yanna kanawa oya series ekama arun recorde ekak thibbe natham athi.
ai dananjaya mata nm hithanne utath T20 set wenne ban
.minod bhanuka Pakistan series ekenmma uwa kapala damma..
mathews duckwalla badu mendis.gu yanna kanawa oya series ekama arun recorde ekak thibbe natham athi.
.ඔව්. අපේ සිලෙක්ෂන් බෝඩ් එක තේරුම් අරගෙන නෑ එක එක කෙනාට තියෙන දක්ෂතා. අනිත් එක මේ මැතිව්ස් හරි යන්නෙ නෑ මේ සීරීස් එකේ බෝල දාන්නෙ නැත්නම්. පොරගෙත් බැටින් T20 වලට හරියන්නෙ නෑai dananjaya mata nm hithanne utath T20 set wenne ban.
minod bhanuka Pakistan series ekenmma uwa kapala damma..

මැතිව්ස් ඕවර් 4 දානවා කිව්වා T20 ටීම් එකට සිලෙක්ට් වුනොත් ඒත් පොරගේ T20 බැටින් නම් අවුල් තමයි බන්..ඔව්. අපේ සිලෙක්ෂන් බෝඩ් එක තේරුම් අරගෙන නෑ එක එක කෙනාට තියෙන දක්ෂතා. අනිත් එක මේ මැතිව්ස් හරි යන්නෙ නෑ මේ සීරීස් එකේ බෝල දාන්නෙ නැත්නම්. පොරගෙත් බැටින් T20 වලට හරියන්නෙ නෑ
බැටින් වලට ඉන්නම ඕන සෙට් එකක් තමයි,
කුසල් ජනිත්
ඕෂද
භාණුක
ධනුශ්ක
අවිශ්ක
දසුන්
බෝලින් නම්
අනිවා ඉන්න ඕන මාලිංගයි, වනිඳුයි

ai dananjaya mata nm hithanne utath T20 set wenne ban.
minod bhanuka Pakistan series ekenmma uwa kapala damma..

part time ස්පින් බොලින් වලට නම් බේරෙන්න බැරි වෙයි ගුටි තමා 

ai dananjaya mata nm hithanne utath T20 set wenne ban.
minod bhanuka Pakistan series ekenmma uwa kapala damma..
DDS මෙලෝ වැඩක් නෑ t20 වලට
ටෙස්ට් match එකේ 100 ගැහුවා විතරයි දැම්ම t20 වලට
නො 7 ගස්සවයි ඕකවpart time ස්පින් බොලින් වලට නම් බේරෙන්න බැරි වෙයි ගුටි තමා
Recording ekak nadda bn?
oya set ekama haturusinghe and mel ponciyage eun ekak giyata ekek inawa ne team eke kohmathi T20 WC eka nathi wenama kala select weneth nathi unama thamai mel wa kapanne onna ita passe tikak hari team eke hadenwa kiyala balaporothu thiya ganna puluwan.

Ela macho!

parana ewa bump karanna epa moda mattoBUMPER