|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [2 Tests]

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ai dananjaya mata nm hithanne utath T20 set wenne ban:dull:.
    minod bhanuka Pakistan series ekenmma uwa kapala damma..
    ඔව්. අපේ සිලෙක්ෂන් බෝඩ් එක තේරුම් අරගෙන නෑ එක එක කෙනාට තියෙන දක්ෂතා. අනිත් එක මේ මැතිව්ස් හරි යන්නෙ නෑ මේ සීරීස් එකේ බෝල දාන්නෙ නැත්නම්. පොරගෙත් බැටින් T20 වලට හරියන්නෙ නෑ:no::no::no:

    බැටින් වලට ඉන්නම ඕන සෙට් එකක් තමයි,
    කුසල් ජනිත්
    ඕෂද
    භාණුක
    ධනුශ්ක
    අවිශ්ක
    දසුන්

    බෝලින් නම්

    අනිවා ඉන්න ඕන මාලිංගයි, වනිඳුයි

    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔව්. අපේ සිලෙක්ෂන් බෝඩ් එක තේරුම් අරගෙන නෑ එක එක කෙනාට තියෙන දක්ෂතා. අනිත් එක මේ මැතිව්ස් හරි යන්නෙ නෑ මේ සීරීස් එකේ බෝල දාන්නෙ නැත්නම්. පොරගෙත් බැටින් T20 වලට හරියන්නෙ නෑ:no::no::no:

    බැටින් වලට ඉන්නම ඕන සෙට් එකක් තමයි,
    කුසල් ජනිත්
    ඕෂද
    භාණුක
    ධනුශ්ක
    අවිශ්ක
    දසුන්

    බෝලින් නම්

    අනිවා ඉන්න ඕන මාලිංගයි, වනිඳුයි

    මැතිව්ස් ඕවර් 4 දානවා කිව්වා T20 ටීම් එකට සිලෙක්ට් වුනොත් ඒත් පොරගේ T20 බැටින් නම් අවුල් තමයි බන්..
    කුසල් මෙන්ඩිස්යි මැතිව්ස්යි අනිවා ගස්සයි.
    ඊට පස්සේ බැටින් ඕඩර් එකත් වෙනස් කරයි මෙන්ඩිස් ඕපන් එන නිසා KJP 4ද කොහෙද ගැහුවේ AUS සීරිස් එකේ..
    අන්තිම මැච් එකේ බානුක 7 හරි 8 හරි ආවේ:baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ai dananjaya mata nm hithanne utath T20 set wenne ban:dull:.
    minod bhanuka Pakistan series ekenmma uwa kapala damma..

    DDS මෙලෝ වැඩක් නෑ t20 වලට :no:
    ටෙස්ට් match එකේ 100 ගැහුවා විතරයි දැම්ම t20 වලට :rofl:
    නො 7 ගස්සවයි ඕකව :dull: part time ස්පින් බොලින් වලට නම් බේරෙන්න බැරි වෙයි ගුටි තමා :dull:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ai dananjaya mata nm hithanne utath T20 set wenne ban:dull:.
    minod bhanuka Pakistan series ekenmma uwa kapala damma..

    oya set ekama haturusinghe and mel ponciyage eun ekak giyata ekek inawa ne team eke kohmathi T20 WC eka nathi wenama kala select weneth nathi unama thamai mel wa kapanne onna ita passe tikak hari team eke hadenwa kiyala balaporothu thiya ganna puluwan.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    DDS මෙලෝ වැඩක් නෑ t20 වලට :no:
    ටෙස්ට් match එකේ 100 ගැහුවා විතරයි දැම්ම t20 වලට :rofl:
    නො 7 ගස්සවයි ඕකව :dull: part time ස්පින් බොලින් වලට නම් බේරෙන්න බැරි වෙයි ගුටි තමා :dull:

    dan ekama hope eka T20 WC ekata select wenewath anthuwa kapena eka thamai ita passe mel karayata kela unama team eka hadei.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    rr.png

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20Is]

    Thread link:

    http://www.elakiri.com/forum/showthread.php?t=1924711

    ezgif-2-6e342fca3ea7.gif
    ezgif-2-6e342fca3ea7.gif
    ezgif-2-6e342fca3ea7.gif