|||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ODI එකක් වගේ නේ බං මුං ගහන්නෙ. අර ටේලර් කාරය බෝල 47ට ලකුණු 53ක් ගහල:shocked::shocked::shocked:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මැච් එක බලන්න යද්දී පරණ මැච් එකක් සෙට් වුනා
    අපේ ළමා කාලේ:love::love: පලු යන්න බැනපු දිල්හාර දැන් ඉන්න හාල් පාරුවෝ එක්ක දෙයියෙක් :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ape un renawa indagena meka paradunoth hondai.mathews karayage strike rate eka 14.nodakin munge cricket