Anna super over ekak NZ vs IND match eke






මාර අවාසනාවන්ත රටක් බං NZ
මේ අවුරුද්දටම(2019ත් එක්ක) සුපර් ඕවල් 3ක්. 3ම පරාදයි. එකක් වර්ල්ඩ් කප්. අනිත් 2ම සීරිස් 2ක් දිනාගන්න හෝ ටර්න් කරගන්න පුලුවන් මැච්. අනිත් එක හැම සුපර් ඕවර් එකක්ම සෙට් වෙන්නෙත් Easy දිනන්න පුලුවන් ඉනිමක් ඩ්‍රෝ කරගෙන.![]()

ow ban. wun gena nam katha karala wedak naa.මාර අවාසනාවන්ත රටක් බං NZ
මේ අවුරුද්දටම(2019ත් එක්ක) සුපර් ඕවල් 3ක්. 3ම පරාදයි. එකක් වර්ල්ඩ් කප්. අනිත් 2ම සීරිස් 2ක් දිනාගන්න හෝ ටර්න් කරගන්න පුලුවන් මැච්. අනිත් එක හැම සුපර් ඕවර් එකක්ම සෙට් වෙන්නෙත් Easy දිනන්න පුලුවන් ඉනිමක් ඩ්‍රෝ කරගෙන.![]()


paw bn un
dinanna ball 4 tama lakunu 2i ghnna thiwne. williamson 95 hitiye auta 100 ghanna ona nisa big shot ekakata gihin out vuna. dn 100 th naa match ekath naa![]()
ow ban. wun gena nam katha karala wedak naa.
rohit sharma ma, supiri weddek![]()






sikandar raza tath wicket 5k dela
eng un apiwa 50ta 100ta kadai








.mokak unath nikamata hithapan indian un inna thana mata hithennenam mun T20 world cup eka gahanawa mai kiyala
apen patan aran ,aus,newzealand, okkkoatama gahanawa mun ape eun nikan munta liliput la wage ne ban.. balapan kholiya bat karaddi anik patthe ekawa motivate karana hati kaghala catch ekak gatthama unath kagahana hati .... ape eun ground ekata giyama 5 min walin marenna inna euntiak wage ban ...
2014 world cup eka ada baluwa nikan mata hithaganna baa ape eunta monawain mona unada kiyala balapnko issara
kulayai,malingayai depatthen ball karana widiya, anga hiri watenawa , batting unath balapan marama confidence ekakkin bat karanne..






මට නම් හිතෙන්නෙ මේ පාර Ausi ගනියි කියල බං. උංගෙ ඕපනින් එන ඩබල පට්ටයි. ඒ ඇරෙන්න ස්මිත්, ලබුෂේන්. 4 දෙනාම පට්ටයි. හැබැයි ඔය 4 දෙනා ගියාට පස්සෙ ගහන්න එකෙක් නෑ. ඉන්දියාවෙ එහෙම නෙමෙයි 6කට යනකල් වගේ බැටාල ඉන්නෙ. ඒත් මේ පාර වර්ල්ඩ් කප් එකේදි ඕසි වලට වාසිය වැඩියි කියල හිතෙනව බං. විශේෂයෙන්ම ෆාස්ට් පිච් කේස් එක නිසා.
ඉන්දියාවෙ තිබ්බ ODI Set එකෙත් පළවෙනි එක හොඳටම කාල දෙවැනි දෙකම දිනුවෙ වොර්නර් & ආරෝන් ඉක්මණට කඩාගත්ත නිසා. අන්න ඒ වීක් පොයින්ට් එක හදාගත්තොත් ඕසි වලට ෂුවර් දිනන්න පුලුවන්.
අනිත් කතන්දරේ බැලුවොත් ලංකාවට එක පාර හෙන ගහල වගේ බං. මටත් මාර දුකයි ඊයේ මම බැලුව මේකෙ එකෙක්ම දාල තිබ්බ 2007 මැච් එකක්. ඇත්තටම ඒක බැලුවමත් දැන් ඉන්න තත්වය ගැන මාර දුකයි. ඉස්සර සෙට් එකේ මාර ඇටෑකින් ෆීල්ඩ් එකක් තිබ්බෙ. පට්ටම කන්ෆිඩන්ස් පිට හිටියෙ. මම ඒ කන්ෆිඩන්ස් ගතිය ලාවට දැක්ක පාකිස්ථාන ටුවර් එකේදි නම්. බලමුකො ඉස්සරහට මොකක් වෙයිද කියල. කොහොමහරි ක්‍රිකට් මෙහෙම වල පල්ලට යන්න ඕන රටක් නෙමෙයි මේක.
මේ ඒක නෙමෙයි උඹල පෞද්ගලිකවම කැමති ලංකාව ඇරුනම වර්ල්ඩ් කප් එක කවුරු ගන්නවටද?![]()

... echara unta shot eka gana confidence ekak thiyanawa .. .. un patta game inne ban maragena marena seen eke un molen ban game eka gahanne .. KL rahul kiyana eka balapan bat karana widiya .
. balan inna lassanai ane manda ape eun ow abalanne wath nadda kiyala

