|||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    chandimal pons eka 80y ne gahuwe

    ita passe digatama asarthakay


    roshen silva hari kusal perera hari ganna tibbe
    roshen injured lu bn..
    ara asanthaya innakam kusalayata enna denne one.uta gahana ewun neme
    one.u kiyalama thibbe:angry:
    EOQnB4XWsAMFrlO
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලංකාවේ හැමදේම වෙන්නේ බන් අල්ලසටෙන්
    මට වෙච්ච දෙයක් මන් කියන්නද උබලට මන් ස්කොලේ යන කාලේ ක්‍රිකට් ගැහුවා 13න් පහල ඉඳන් 19න් වෙනකන්ම ගැහුවා ඩිවිෂන් 3එකෙන් පටන් ගෙන 2වෙනකන්ම ගැහුවා. දැනටත් මන් සෙල්ලන් කරනවා , හැබැයි සොෆ්ට් බෝලුයි .ටේප් බෝලුයි. මන් ස්කුල් සෙල්ලන් කරද්දී මන් සාමාන්යෙන් අපේ ස්කොලේ අනික් එවුන්ට වඩා ස්පීඩ් බොල් කලා නෙට් එකේ ප්‍රක්ටිස් කරද්දී මට බෝල් කරන්න දෙන්නේ නෑ සමහර දවසට කාලකන්නි .. උන්ගේ අතපය කැඩෙනවා කියල . අපේ ටීම් එකේ කැප්ටන් හිටියේ එකට මෙලොදෙයක් බෑ .. මචන් හැබැයි උට සල්ලි තියනවා ඉතින් ඌට ලොකු කඩයක් තියනවා ... වයිස් කැප්ටන් හිටපු එකත් උගේ ජාතියේ උටත් සල්ලි තියනවා උගේ තාත්ත බිස්නේස් කාරයෙක් .. ඔයවගේ දෙතුන් දෙනෙක්ම හිටිය .. ටිම් එක තෝරන්නේ සර්ට අමතරව උන් දෙන්න තාම.මට සල්ලිය බාගය තිබුනේ නෑ මචන්ලා අපේ තාත්ත කලේ ඩ්‍රයිවින් ජොබ් එකක් මට බැට් එකක්වත් තිබුනෙනෑ බෝල් ගාර්ඩ් එක විතරයි බන් .. මට ප්‍රක්ටිස් දන්නා සපත්තු දෙකක් දුන්නෙත් මගේ අඳුනන අයිය කෙනෙක් ...... හැමදාම අරුණගේ අම්මල තාත්තලා ස්කුල් එකේ සර් එක්ක හෙන කදේ.. උඹලට කියන්න නෙට් එකේ ප්‍රක්ටිස් කරද්දී සමහර දවසට එකෙක්ට 30මින් බැට් කරන්න දෙනවා මන් වගේම දෙතුන් දෙනෙක් හිටිය අපි අරුන්ට කාගෙන බෝල් කරනවා අවු කට්ටේ .අපේ චාන්ස් එක අවහම අපිට අනික් එඋන් එකෙක් වත් බෝල් කරන්නේන ඉතින් අපි ගෙදර එනවා . සර්ට කියන්නේ නෑ අරුන් එතකොට අපි එක්ක ගේම ඉල්ලනවයි සර් කාරයට කිව්වට වැඩකුත් නෑ... උඹලට කියන්න හෙන අසාවෙන් ඉන්නවා මැච් එකක් දවසට මට සෙල්ලම් කරන්න ලැබෙයි ලැබෙයි කියල එත් මැච් 10ක් ගැහුවොත් එකයි හම්බ වෙන්නේ ... යන හැම මැච් එකේම කරන්න තියන එකම දේ උන්ට වතුර අදින එකයි ගල්රෝල තල්ලු කරන එකයි තමා. හැමදාම අඬනවා ගෙදර ගිහින්. අම්මල කියනව් ඕක ඇත ඇරලා දාල ගෙදට්ට වෙලා හිටපන් කියල .. එත් ආසාව නිසා යනවා ....ඉස්සර අපි ඔය මැච් වලට යද්දී හොරෙන් වෙන ස්කුල් වල,ක්ලබ් වල පොරවල් ඇවිත් බලන් ඉන්නවා උන්ට කවුරුහරි එකෙක් සෙට් උනොත් උන් ටග්ගල උන්ට ඇදල ගන්නවා .. මන් ඉතින් බන්කුවෙනේ එකෙක්වත් කතාකරනවා කියල එකෙක් යැ එක පාරක් කොළඹ ස්කුල් එකකින් මට කතාකළ බෝල් කරද්දී දැකල හැබැයි o/l art කරන්න මන් එතකොට කරකර හිටියේ කොමර්ස්.කොමර්ස් පන්ති ඔක්කොම පිරිලා කියල.. මන් බෑ කිව්වා මගුල ගොන් බුරු කමට ගියේ නෑ කරුමේ කියන්නේ එකට තමා:(:( සල්ලි බලෙන් තමා හැමදේම වෙන්නේ ..උඹල හිතපන් ඔය වගේ කොල්ලෝ කියක් ඔහොම ඉන්නවා ඇද්ද කියල ........මේවා උනේ 2003 ඉඳන් 2007 වගේ කාලෙට වෙනකන් මතක හැටියට..
    owa nam thamath wenawa athi bn.dimuthma kiyala thibba players la 15ma eyata select karanna denne nae.1k 2k enne political power walata kiyala
    ithin owa gana katha karala wadak nae:dull:
    81108068-228452651512054-1145996592704096601-n.jpg
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    wahala kela une natham kanawa meka.:lol::lol::lol:


    apita thama mathews inawa ne ball 300 withara kala 20 gahanna.:lol::lol::lol:

    වැස්සේ නැත්තනම් හොදයි අපේ අයියලා තාම වැඩ පෙන්නුවේ නැහැ
    un kohomath heta payak wath gahai..
    wassa kiyalath nae defensive gahnna giyoth nikamma out wela yayi:yes:..
    normal widiyata gahuwa nam draw karanna hari puluwan
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    W
    Mumba to Karunaratne, OUT, there's the breakthrough! A nippy delivery just outside off, and he has a poke at that, and looks to withdraw at the last second. It takes the outside edge, though, and goes through for a simple chest-high catch for Chakabva. Zimbabwe are pumped, as this was the opening they were seeking with these field placements. A soft dismissal for the Sri Lankan captain in the end. He negotiated some tougher balls better!
    FDM Karunaratne c †Chakabva b Mumba 12 (48m 38b 0x4 0x6) SR: 31.57