|||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    patta ne
    grandhome da mokaada eka keliya ne ambaankea :lol:
    thakur ta gahuwa tahikenna
    habai shami wage hitiya nam beranna ida tiyenawa bng
    shami n bhuvi hodai aluth dennata wada
    Home grand කාරය බැටින් වලින් T20 මැච් 5ම ෆේල්. මුල් ODI 2ත් ෆේල්. අන්තිම එකේ ඔක්කොම ඇරියස් ටික ඇල්ලුව ගානට. මොකක්ද ඇත්තටම ෂාමිට වුණේ?
    අර ඊයෙ ඩෙබිව් එක ගහපු බෝලර් පට්ටයි නේහ් NZ වල. පළවෙනි මැච් එකේම ප්ලේයර් ඔෆ් ද මැච්තුත් වුණා. හොඳ අනාගතයක් තියේ වගේ:yes::yes::yes:

    බලමුකො දැන් ටෙස්ට් මැච් දෙකත්. T20 මැච් 5ත් අන්තිම මැච් 3 ලස්සනට දිනාගන්න තිබ්බ එක බං. අපරාදෙ ඉතිං:growl::yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Home grand කාරය බැටින් වලින් T20 මැච් 5ම ෆේල්. මුල් ODI 2ත් ෆේල්. අන්තිම එකේ ඔක්කොම ඇරියස් ටික ඇල්ලුව ගානට. මොකක්ද ඇත්තටම ෂාමිට වුණේ?
    අර ඊයෙ ඩෙබිව් එක ගහපු බෝලර් පට්ටයි නේහ් NZ වල. පළවෙනි මැච් එකේම ප්ලේයර් ඔෆ් ද මැච්තුත් වුණා. හොඳ අනාගතයක් තියේ වගේ:yes::yes::yes:

    බලමුකො දැන් ටෙස්ට් මැච් දෙකත්. T20 මැච් 5ත් අන්තිම මැච් 3 ලස්සනට දිනාගන්න තිබ්බ එක බං. අපරාදෙ ඉතිං:growl::yes::yes:

    ow bng 3rd eka n 4th eka nam nothing
    last ekath dinanna tibba thamai :(
    grandhomme kaaraya bowl karana nisa team eke ellila innawa
    u 2nd match eke wickets gatta ne ;)
    ow eh bowler nam patta
    unge bowlers la aluth un enawa
    test uth hodata tiyey :cool:
    mehema aasawen lankawe match ekak balanna puluwan dawasak kawada ei da manda bng :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    FB-IMG-1581516072977.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol:
    mata nan me para lankawa gana podima balaporoththuwak wath na :no:
    bangaliyanta gahala anith ungen record thiyala paradun naththan athi :yes:

    echara one na api qualify wenna one ne mulinma T20 WC ekata badu mendis duckwalla wage eun ekka monwa qualify da api aduma gane qualify wath wenne na oya gothayo tika damanam.

    mata mawila penawa 0 mall and mathews play karanawa e side eke thawa thirimanna karayath ringawanna puluwan thisara ekka.:rofl::rofl::rofl:

    apita monwa win da mel pons inakan.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    echara one na api qualify wenna one ne mulinma T20 WC ekata badu mendis duckwalla wage eun ekka monwa qualify da api aduma gane qualify wath wenne na oya gothayo tika damanam.

    mata mawila penawa 0 mall and mathews play karanawa e side eke thawa thirimanna karayath ringawanna puluwan thisara ekka.:rofl::rofl::rofl:

    apita monwa win da mel pons inakan.
    මම මේ ළඟදි දවසක හම්බන්තොට ග්‍රවුන්ඩ් එකේ ස්ටැට් බැලුව 26 මැච් එක තියෙන්නෙ ඒක නිසා. ඒකෙ අන්තිමට ODI එකක් ගහල තියෙන්නෙ 2017. සිම්බාබ්වේ එක්ක. ඒකත් පරාදයි කියපංකො. ඊට පස්සෙ ස්කොර් කාඩ් එක අරගෙන බැලුව. ඒකෙත් මෙන්ඩිස් ගිහිල්ල තියෙන්නෙ 0ට:rofl::rofl::rofl:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    quaify wena ekath sure nae thma.. Ireland la WI ekka 200 ganak gahala dinuwa ape un balanne 140k withra gahala eka defend karanna.:baffled:.
    thawa PNG,OMAN da koheda apita set wena anik team deka.unuth lesi wena ekak nae ape unta..
    kohomahari qualify unoth nam match2k 3k win karagani:dull:
     
    e series ekath api 3-2 kawa zimbabwe gen..:rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම මේ ළඟදි දවසක හම්බන්තොට ග්‍රවුන්ඩ් එකේ ස්ටැට් බැලුව 26 මැච් එක තියෙන්නෙ ඒක නිසා. ඒකෙ අන්තිමට ODI එකක් ගහල තියෙන්නෙ 2017. සිම්බාබ්වේ එක්ක. ඒකත් පරාදයි කියපංකො. ඊට පස්සෙ ස්කොර් කාඩ් එක අරගෙන බැලුව. ඒකෙත් මෙන්ඩිස් ගිහිල්ල තියෙන්නෙ 0ට:rofl::rofl::rofl:

    that legend menids king of zeros.

    kawada hari oka record ekak thiyanawa natham danma thiyala aththe wadima 0 gahpu player match 100 thiyana.

    man hithanne aduma 0 gahala athi match 100 yak gathoth 60 wath.:lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    quaify wena ekath sure nae thma.. Ireland la WI ekka 200 ganak gahala dinuwa ape un balanne 140k withra gahala eka defend karanna.:baffled:.
    thawa PNG,OMAN da koheda apita set wena anik team deka.unuth lesi wena ekak nae ape unta..
    kohomahari qualify unoth nam match2k 3k win karagani:dull:

    api halenawa oken WI la apita kohomath gahanawa ape eun 110 withara gahnne un tika over 7 kata wage eka gahnawa natham un 250 withara gahanawa ape eun 140 wage gahi uparima.:lol::lol::lol:

    mendis duckwalla halala giyoth aduma gane qualify wenawa natham aniwa api eliyata yanawa irish eun genuth kala.:lol::lol::lol:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    api halenawa oken WI la apita kohomath gahanawa ape eun 110 withara gahnne un tika over 7 kata wage eka gahnawa natham un 250 withara gahanawa ape eun 140 wage gahi uparima.:lol::lol::lol:

    mendis duckwalla halala giyoth aduma gane qualify wenawa natham aniwa api eliyata yanawa irish eun genuth kala.:lol::lol::lol:
    WI la ekka nae apita un danatama qualify wela inne.. unuth hitinam qualify nogahama mehe nathara wenna thibba:lol:.
    ireland , oman ,PNG apita set wenne..ireland gen kohomath kai mata baya oman,PNG genuth 1k kala gedara eida kiya..

    mel karaya eta kalin yawwe naththam oun dennama squad eke innawa..