Home grand කාරය බැටින් වලින් T20 මැච් 5ම ෆේල්. මුල් ODI 2ත් ෆේල්. අන්තිම එකේ ඔක්කොම ඇරියස් ටික ඇල්ලුව ගානට. මොකක්ද ඇත්තටම ෂාමිට වුණේ?patta ne
grandhome da mokaada eka keliya ne ambaankea
thakur ta gahuwa tahikenna
habai shami wage hitiya nam beranna ida tiyenawa bng
shami n bhuvi hodai aluth dennata wada
අර ඊයෙ ඩෙබිව් එක ගහපු බෝලර් පට්ටයි නේහ් NZ වල. පළවෙනි මැච් එකේම ප්ලේයර් ඔෆ් ද මැච්තුත් වුණා. හොඳ අනාගතයක් තියේ වගේ



බලමුකො දැන් ටෙස්ට් මැච් දෙකත්. T20 මැච් 5ත් අන්තිම මැච් 3 ලස්සනට දිනාගන්න තිබ්බ එක බං. අපරාදෙ ඉතිං









.
