෴ ඇමරිකානු රාජ්‍ය රහස් ෴

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පි මේව ගැන ලැජ්ජ වෙන්න ඕනෙ. මහින්ද හිටියනම් මෙහෙම වෙන්නෑනෙ. එහෙනං ඔබාමත් එක්ක තරඟෙට වියදම් කරන්නෙ. දැන් ඉන්න ජනාධිපතිත් එක්ක ඇමරිකාවට ලඞ්කාව ගේමක් නෑ සිඞ්හලු.

    :D:D:D:D:D:D:lol::lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්බෝ බන් ෆිල්ම් එකක වත් නැති වැඩ
    කෑලි සැබෑ ලෝකයේ මූට තියනවනේ මරු ලිපියක් එල මචෝ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif