෴ ඇමරිකානු රාජ්‍ය රහස් ෴

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
TFS machan :yes::yes::yes:
මේ විස්තරේ දැක්කම හිතුනේ මේ ජීවිතෙන් කිසි වැඩක් නෑ මචන්.:no::no::no: යන යන තැන ආරක්ෂකයෝ.කිසි නිදහසක් නෑ.:sorry:රජ සැප තිබුනට වැඩක් නෑ නිදහසේ තමන්ට හිතෙන හැටියට ඉන්න බැරි නම්:no::no::no:
 

cyberartz123

Active member
  • Nov 18, 2008
    294
    91
    28
    19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: