෴ එළකිරි මහා මැතිවරණය 2016 ෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
෴ එළකිරි මහා මැතිවරණය 2016 ෴

නාම යෝජනා දැන් බාරගනු ලැබේ. :yes::yes::yes:

anxzk5.jpg


පහත සදහන් අමාත්‍ය දුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන්න.


1. බම්ප් කටයුතු පිළිබද අමාත්‍ය දුරය
2. මහජන සම්බන්දතා අමාත්‍ය දුරය (chat)
3. online ජීවන උපාය නැංවීම පිළිබද අමාත්‍ය දුරය
4. ලින් ආශ්‍රිත නව උපාය සංවර්දන අමාත්‍ය දුරය
5. ඩිජිටල් කටයුතු සහ නව තාක්ෂණ පිළිබද අමාත්‍ය දුරය
6. දැවෙන ප්‍රශ්න පිළිබද අමාත්‍ය දුරය
7. බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍ය දුරය
8. විදේශ සම්බන්දතා පිළිබද අමාත්‍ය දුරය
9. කාලය කා දැමීමේ කැබිනට් අමාත්‍ය දුරය
10. ගුගල් ආශ්‍රිත දේශීය නිෂ්පාදන ඉහල නැංවීමේ අමාත්‍ය දුරය
11. වාහන පිළිබද කැබිනට් අමාත්‍ය දුරය
11. අනාගත විවසනයන් සහ ප්‍රතිසංස්කරණ අමාත්‍ය දුරය
12. සිනමා කර්මාන්තය නගා සිටවීමේ අමාත්‍ය දුරය
13. අපනයන පිළිබද ඩිජිටල් අමාත්‍ය දුරය
14. සංගීත කටයුතු පිළිබද අමාත්‍ය දුරය
15. කාන්තාවන් හා ගැහැණු ළමුන් පිළිබද කැබිනට් අමාත්‍ය දුරය
16. අසහනය සහ කාන්තා ඇදුම් පිළිබද අමාත්‍ය දුරය
17. ලෝක ඉතිහාසය පිළිබද අමාත්‍ය දුරය
18. එළකිරි බුට් කටයුතු පිළිබද අමාත්‍ය දුරය
19. පරිගණක ක්‍රීඩා නගා සිටුවීමේ කැබිනට් අමාත්‍ය දුරය
20. පෞද්ගලික හා රජයේ විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ අමාත්‍ය දුරය



සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 ට පාර්ලිමේන්තු කැදවනු
ලබයි. පලවෙනි සැසිවාරය 12-12-15 දින සිදු කිරීමට සියලු කටයුතු
සුදානම් කර ඇත.


එහිදී මුලින්ම කතානායක කෙනෙකු පත් කිරීම සදහා
කටයුතු සිදු වෙනවා ඇති.
පළමු කාර්ය වශයෙන් අමාත්‍යාංශය වෙන් කිරීම
සහ අමාත්‍යදුර ඇතුලත් කිරීම ආදී ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබයි
:dull::dull:
 

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හුරේ!!:love::love: මගේ පාක්ෂිකයෝ දැනටමත් වැඩ මටන් අරන් බොලව්..........!!!!!:yes::D


    64645866.jpg

    i-have-your-back-so-please-have-mine-vote-maddie.png

    resized_the-most-interesting-man-in-the-world-meme-generator-i-don-t-always-vote-but-when-i-do-i-vote-for-maddie-ee877e.jpg



    ඔය එකක්වත් මන් හදපුවා නෙමෙයි.............!!!!!!!:rofl::rofl:

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සර්වජන චන්ද බලයි ලැබෙන්නෙ කොහොමද බං එතකොට?

    • සිංහල බාශාව හා ඉංග්‍රිසී බාශාව පිලිවද
    • මෝටර් රත පිලිබද
    • සැල් පෝං පිලිබද
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සර්වජන චන්ද බලයි ලැබෙන්නෙ කොහොමද බං එතකොට?

    • සිංහල බාශාව හා ඉංග්‍රිසී බාශාව පිලිවද
    • මෝටර් රත පිලිබද
    • සැල් පෝං පිලිබද
    හරි ඒවත් ඇතුලත් කරමු.. :rolleyes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පරිගණක ක්‍රීඩා නගා සිටුවීමේ කැබිනට් අමාත්‍ය දුරය

    Wolverine-GTR

    :yes::yes:

     
    Last edited: