෴ කොල්ලන් පිටයෑම හෙවත් චික්කි බිරිස් වීම &#357

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ කොල්ලන් පිටයෑම හෙවත් චික්කි බිරිස් වීම &#357

    dvbzYdy.jpg

    ur81twd.jpg

    hrMvZ70.jpg

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔන්න බඩියෝ උබ නම් පිට යන්න එපා කෙල්ල කාමරයට ඇවිත් දෙකක් දීලා තාත්තට කියලා job එකෙනුත් පන්නයි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආදරයේ වේදනාවෙ හදට දැනෙන යම්දවසක
    හුදකලාව නොතැවී යලි එන්න මා සොයා


    :P:P:rofl::rofl::rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් උඹ පිට ගියේ - චික්කි බිරිස් දැම්මේ කොයි හෙතුවටද? :D
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මමත් මීට හෙන කාලෙකට කලින්, රුවලක් නැති ඔරුවක් වගේ අවරුදු 4ක් තිස්සෙ කරුවක් උඩ තියන තරුවක් පස්සෙ ගියා :(
    අවුරුදු 4කට පස්සෙ එක දවසක් අහම්බෙන් මට තරුව එක්ක කථා කරන්න chance එකක් ආව. මම තරුවෙන් ඇහුව "ඔයාට කොහොමද දැන් මොකද කරන්නෙ ?" කියල. එතකොට තරුව මගෙන් ඇහුව "ඔයා මාව දන්නවද ?" කියල :confused:
    එතකොට තමයි අවුරුදු 4ක් තිස්සෙ කපපු ඉනි සේරම ගඟේ ගහගෙන ගියා කියල මට තේරුණේ :(