෴||ටයිප්රයිටර සිතුවම් ||෴

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ෴||ටයිප්රයිටර සිතුවම් ||෴

    ටයිප්රයිටර සිතුවම්

    ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ පෝල් ස්මිත් ටයිප් රයිටරයේ යතුරු කිහිපයකින් චිත‍්‍ර ඇඳ සිය දස්කම් විස්කම් පෙන්වීය. චිත‍්‍ර ශිල්පියේ කෙළ පැමිණි ඔහු අති දක්ෂ චෙස් කී‍්‍රඩකයෙක් ද විය. එක් වර ඇඟිලි දෙකකින් ටයිප් කිරීමට නොහැකිවූ නිසා එක් යතුරක් ලොක් කැර අනෙක් යතුරින් ටයිප් කරද්දී ඔහු චිත‍්‍ර නිර්මාණයට බටුයේය.
    ඔහුගේ චිත‍්‍ර ජීවමානය. පැන්සලෙන් අඳින ලද චිත‍්‍ර හා සමානය. යතුරු පුවරුවේ අංක සහිත යතුරු අටකින් ඔහු මේ දස්කම් කෙළේය. 1921 සැප්තැම්බරයේ දී උපන් ස්මිත් 2009 ජුනි 25 වැනිදා මිය ගියේය. අවිවාහකයකු වූ ඔහු තිමිරය හැදී ඇස් නොපෙනෙන තුරුම ටයිරයිටර චිත‍්‍ර ඇන්ඳේය.

    JustATyp12.jpg


    JustATyp6.jpg


    JustATyp9.jpg


    JustATyp13.jpg


    JustATyp14.jpg


    zb2m9oic.jpg


    JustATyp156.jpg


    JustATyp11.jpg


    JustATyp-17.jpg


    JustATyp1.jpg


    JustATyp7.jpg


    JustATyp5.jpg


    JustATyp4.jpg


    JustATyp3.jpg


    23.jpg

     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොඳ ත්‍රෙඩ් එකක්. නිර්මාණයේ වටිනාකම තීරණය වෙන්නෙ නිර්මාණය කළ ආකාරය සහ නිර්මාණය කළ පුද්ගලයාගේ ස්වභාවය අනුව.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පට්ට

    යාළුවා;16437320 said:
    හොඳ ත්‍රෙඩ් එකක්. නිර්මාණයේ වටිනාකම තීරණය වෙන්නෙ නිර්මාණය කළ ආකාරය සහ නිර්මාණය කළ පුද්ගලයාගේ ස්වභාවය අනුව.

    menna wedakarayo

    තැන්ක්ස් මචන්ලා
    රේප් බැක් හොදේ
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    පට්ට වැඩ කාරයෙක්නේ ටයිප් රයිටරෙන් ඇන්දා කිව්වම ......:cool::cool:
    එක නෙමයි තිමිරය කියන්නේ මොකක්ද බන් ? :confused::confused:


    oz05.png

    තවම රේප් බැලූ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකක්ද අනේ මෙහෙම එක දිගට හොඳ හොඳ thread දාන්න එපා අයියෝ :angry::angry::angry::angry:.
    රෙප් දෙන්න බැරුව යනවනේ ... :oo::oo::oo:

    btw .... tfs :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නියම ත්‍රෙඩ් එකක්

    patta bn

    You must spread some Reputation around before giving it to hacker T again.

    නැකැත් රාල;16437657 said:
    පිස්සු හැදෙන ටැලන්ට් එකක්නෙ........

    තැන්ක්ස් මචන්ලා
    රේප් බැක් කිරීමට නොහැක
    කලින් රේප් කොට ඇත :P