෴ මේ කථාව ඇත්තද​? ෴

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    na ban mun denna uda daagena pora talk didi galawanne phone eke NFC antena eka..
    mun denna mona tharam gon modayoda kiyanne ban battery eke gahalath thiyenawa Near Field Communication kiyala..eka bala balath antena eka galawanane..
     
    • Like
    Reactions: IPman

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනේ ගොනෝ දකින හැම රෙද්දම පිළිගන්න එපා. මුන් දෙන්නා මුළු ලංකාවේම ගොබ්බයො අන්දනවා. ඔය NFC antenna එක. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ ගොබ්බයො නිසා තමයි.
     
    • Like
    Reactions: IPman

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අනේ ගොනෝ

    අනේ ගොනෝ පිලිගත්තනන් මෙහෙම post එකක් දානවද ගොනෝ
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    Rep +6

    na ban mun denna uda daagena pora talk didi galawanne phone eke NFC antena eka..
    mun denna mona tharam gon modayoda kiyanne ban battery eke gahalath thiyenawa Near Field Communication kiyala..eka bala balath antena eka galawanane..

    අනේ ගොනෝ දකින හැම රෙද්දම පිළිගන්න එපා. මුන් දෙන්නා මුළු ලංකාවේම ගොබ්බයො අන්දනවා. ඔය NFC antenna එක. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ ගොබ්බයො නිසා තමයි.

    Rep +6
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    oya video eka yata thiyena comment tika kiyapan okkoma danaganna puluwan, hoda welawata un dennage muna pennanne naththe
     
    • Like
    Reactions: IPman

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඕක මෝඩ ඉන්දියන් මී හරක් ටිකක් කලේ. පස්සේ අපේ බ්ලොග් කරන සමහරක් මේක හිටු කියලා දැම්මා හොයලා බලන්නේ නතුව.

    හරියට අපේ උන් මේවා අයින් කරන්නේ උන්ගේ ෆෝන් එකේ ලෝකේ පෙරලන්න පුලුවන් දේවල් තියනවා වගේ. LoL
     
    • Like
    Reactions: IPman

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක මෝඩ ඉන්දියන් මී හරක් ටිකක් කලේ. පස්සේ අපේ බ්ලොග් කරන සමහරක් මේක හිටු කියලා දැම්මා හොයලා බලන්නේ නතුව.

    හරියට අපේ උන් මේවා අයින් කරන්නේ උන්ගේ ෆෝන් එකේ ලෝකේ පෙරලන්න පුලුවන් දේවල් තියනවා වගේ. LoL

    :P:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: IPman

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ඕක මෝඩ ඉන්දියන් මී හරක් ටිකක් කලේ. පස්සේ අපේ බ්ලොග් කරන සමහරක් මේක හිටු කියලා දැම්මා හොයලා බලන්නේ නතුව.

    හරියට අපේ උන් මේවා අයින් කරන්නේ උන්ගේ ෆෝන් එකේ ලෝකේ පෙරලන්න පුලුවන් දේවල් තියනවා වගේ. LoL

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: IPman

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    Rep 6+

    yako NFC charge karana eke oka coil eka.... galawanna epa harakune... oya battry eka patta ganan.

    oya video eka yata thiyena comment tika kiyapan okkoma danaganna puluwan, hoda welawata un dennage muna pennanne naththe

    dan kee denek oka gelewwada..? :p

    ඉස්සර මගේ S3 phone එකට ඔය ජාතියේ batteryයක් Samsung care එකෙන් ගත්ත රු 4250/=ක් ගියා:P

    Rep 6+
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    Rep 6+

    ඕක මෝඩ ඉන්දියන් මී හරක් ටිකක් කලේ. පස්සේ අපේ බ්ලොග් කරන සමහරක් මේක හිටු කියලා දැම්මා හොයලා බලන්නේ නතුව.

    හරියට අපේ උන් මේවා අයින් කරන්නේ උන්ගේ ෆෝන් එකේ ලෝකේ පෙරලන්න පුලුවන් දේවල් තියනවා වගේ. LoL

    මරුසිරා;18535812 said:

    Rep 6+