෴ මේ කරල සෙක්සිද..? ෴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    ස්කර්වියගෙ පෙති ටිකටත් විද්ද එක මම දැඩි ලෙස හෙලා දකිනව .... :rofl:

    මොනා උනත් රටේ අනාගතේ තමයි මේ ... එහෙන් කුඩු ගෙන්නනව .. මෙහෙන් පිස්සන්ට තියෙන බෙහෙත් බීල නිකන් ලෙඩ්ඩු වෙනව ... මම නම් කියන්නෙ මොන තරම් දූෂිත පරිසරයක හිටියත් ඕවට පුරුදු නොවී ඉන්න පුළුවන් තමන් බුද්ධිමත් නම් ... මුන්ගෙ තියෙන ගොන් කම තමයි ... :dull:
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ස්කර්වියගෙ පෙති ටිකටත් විද්ද එක මම දැඩි ලෙස හෙලා දකිනව .... :rofl:

    මොනා උනත් රටේ අනාගතේ තමයි මේ ... එහෙන් කුඩු ගෙන්නනව .. මෙහෙන් පිස්සන්ට තියෙන බෙහෙත් බීල නිකන් ලෙඩ්ඩු වෙනව ... මම නම් කියන්නෙ මොන තරම් දූෂිත පරිසරයක හිටියත් ඕවට පුරුදු නොවී ඉන්න පුළුවන් තමන් බුද්ධිමත් නම් ... මුන්ගෙ තියෙන ගොන් කම තමයි ... :dull:
    :yes::yes::yes::yes: