෴ යකෙක්ගෙන් වැඩ ගමු Convert X to Video converter෴

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සොහොන;19493912 said:
ඕනෙම වීඩියෝ එකක් කන්වෙන්ට් කරන්න පුළුවන් ෆෝන් වලට අයිපැඩ් වලට බලන්න පුළුවන් වෙන විදිහට

ඕනෙම වීඩියෝ එකක් ඕඩියෝ එකක් වෙන ෆොර්මැට් වලට කන්වෙන්ට් කරන්න පුළුවන් :)

වීඩියෝ එක සයිස් ලොකු නම් පොඩ් කරන්න පුළුවන්

ela ehenam patta !
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    machan godak sthuthiyi dunnata.... file 3 ma ba gatta.... install karana widiya hariyata terenne na ban...poddak kiyapanko.... patch karana hati thanks....
    rep

    සෙටප් එක ඉන්ස්ටල් කරහන් ඉන්ටර්නෙට් වහලා

    ඊට පස්සේ ConvertXtoVideo Ultimate 1 ඉන්ස්ටල් කරපු ෆෝල්ඩර් එකට කොපි කරහන්

    පස්සේ කිජෙන් එක රන් කරලා කි එක දීපන්
    :nerd:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    සොහොන;19492748 said:
    ආ ඔව් බන් එක කරන්න පුළුවන් 1.7 gb වීඩියෝ ෆයිල් එකක් මම 500 mb කරා මිනිත්තු 20 ක් ගියේ හරියටම :cool:

    macho umba phone eke play karannada convert kale
    TV eke balanna wage convert karanna mama try kala size eka adu karaganna bene macho
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එල වැඩක් මචන්
    11.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එල බ්‍රෝ..:) මම නම් පාවිච්චි කරපු වීඩියෝ කන්වර්ටර් වලින් හොඳම වීඩියෝ කන්වර්ටර් කියන්න පුළුවන් මේවට.. :D

    AVS Video Converter
    Wondershare Video Converter
    Movavi Video Converter

    මේකත් පාවිච්චි කරල බලමු..

    වැඩිය කන්වෙන්ට් කරන්න සෙට් වෙන්නෙත් නැනේ ඉදලා හිටලා තමා මේකත් සෙට් වුනේ අයියේ
    :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    macho umba phone eke play karannada convert kale
    TV eke balanna wage convert karanna mama try kala size eka adu karaganna bene macho

    ස්මාර්ට් tv එකකින් නම් mp 4 සෙට් වෙයි

    ඇපල් ෆෝන් වලට තියන h264 ෆෝමැට් එකත් හොදයි සයිස් අඩු කර ගන්න කස්ටම් විදිහට හදා ගනින්