සොහොන;19493912 said:ඕනෙම වීඩියෝ එකක් කන්වෙන්ට් කරන්න පුළුවන් ෆෝන් වලට අයිපැඩ් වලට බලන්න පුළුවන් වෙන විදිහට
ඕනෙම වීඩියෝ එකක් ඕඩියෝ එකක් වෙන ෆොර්මැට් වලට කන්වෙන්ට් කරන්න පුළුවන්
වීඩියෝ එක සයිස් ලොකු නම් පොඩ් කරන්න පුළුවන්
ela ehenam patta !

machan godak sthuthiyi dunnata.... file 3 ma ba gatta.... install karana widiya hariyata terenne na ban...poddak kiyapanko.... patch karana hati thanks....
rep

සොහොන;19492748 said:ආ ඔව් බන් එක කරන්න පුළුවන් 1.7 gb වීඩියෝ ෆයිල් එකක් මම 500 mb කරා මිනිත්තු 20 ක් ගියේ හරියටම![]()
එල බ්රෝ..මම නම් පාවිච්චි කරපු වීඩියෝ කන්වර්ටර් වලින් හොඳම වීඩියෝ කන්වර්ටර් කියන්න පුළුවන් මේවට..
AVS Video Converter
Wondershare Video Converter
Movavi Video Converter
මේකත් පාවිච්චි කරල බලමු..

macho umba phone eke play karannada convert kale
TV eke balanna wage convert karanna mama try kala size eka adu karaganna bene macho