..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    mewain poddak wath ithiri novi alluwata passe smooth ekata enna note gahanna puluwanda ban?

    Philips,Panasonic ඒවා හොදයි .ලොකු ගානක් වෙන් නැ

    https://www.wow.lk/mall/buyonline/trimmers-clippers/

    trimmer ekak ganin man gattha Philips BT1000 rs.3000k una with 2 yr agent warranty

    trimmer එකෙන් සම්පුර්නයෙන්ම shave කරන්න බෑ නේද ?
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම කවදාවත් ඔච්චර හිතලා නෑ ඔය ගැන .
    shave කරන්න වෙලා යන හැන්දා trimmer කරනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ට්‍රිමර් එකක් ගනින් බන්..
    shave කරපු කාලයක් මතක නෑ..
    රේසර් එකක් අල්ලන්නෙත් වෙන වෙන ප්ලේස් ෂේව් කරන්න විතරයි..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113


    Dinapala pvt Ltd (Islandwide Authorized agent for Philips)



    mokada kukulo hina wenne :angry:
    :P




    trimmer එකෙන් සම්පුර්නයෙන්ම shave කරන්න බෑ නේද ?

    aruta oona trim karanna ney. so trimmer ekak ganin.

    full shave karanawa nam eekata trimmer eken ba.

    me wage ekak ganin
    B001AJD0UM-1-lg.jpg
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගෙත් මේ වගේම තමයි... රැවුල කපන තැන් කලුයි... Shaving Machine එකෙන් Razer එකෙන් කපනව වගේම හොදට රැවුල කොට වෙන්නම කැපෙනවද...? මගෙත් ජොබ් එකේ හැටියට රැවුල Full Shave කරන්න ඕනි...

    shaving machine/trimmer හොඳ ගණන් එකක් ගනින් බන්. මන්නන් කැමති philips. series 7000 වගේ නියමයි. razor burns වගේ මුකුත් නැ. මන්නන් පාවිච්චි කරන්නේ trimmer එකක්. full shave කරා වගේ තමයි.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    pl14752095-medical_use_single_blade_disposable_razor_ks_108.jpg



    මචං තනි තලේතියන රේසර් (single-blade razor)මොනවාද ලංකාවේ වෙලදපොලේ ගන්න තියෙන්නේ ???