..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..
මචං මම daily shave කරනවා. shave කරන්න shaving cream පාවිච්චිකරනවා. ඊටපස්සේ aftershave ගානවා. මචං මේ aftershave වලටද මන්දා මුහුණ පැහැදිලි ලෙසම කලුවෙලා තියෙන්නේ . උබලගේ මේ සම්බන්දයෙන් අද්දැකීම් මොනවාද ? උබලා පාවිච්චිකරන aftershave මොනවාද ? (මම Brut original ) මිට අමතරව උබලා toner පාවිච්චි කරනවද ?

ටෝනර් ගාලත් හෝදන්න ඕනෙද ???