..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    GIL_EN-US_Article-Square-Top-Shaving-Myths.jpg

    මචං මම daily shave කරනවා. shave කරන්න shaving cream පාවිච්චිකරනවා. ඊටපස්සේ aftershave ගානවා. මචං මේ aftershave වලටද මන්දා මුහුණ පැහැදිලි ලෙසම කලුවෙලා තියෙන්නේ . උබලගේ මේ සම්බන්දයෙන් අද්දැකීම් මොනවාද ? උබලා පාවිච්චිකරන aftershave මොනවාද ? (මම Brut original ) මිට අමතරව උබලා toner පාවිච්චි කරනවද ? :confused::confused::confused:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඩේල් ශෙව් කරන්න එපා යකොව්...ශෙව් කරනවා කියන්නෙ රැවුල කැපෙනවා වගෙම හම හීරෙනවා කියන එක... හැමදාම එහෙම කරනවා කියන්නෙ මතුපිට හම හීරිලාම අයින් වෙනවා..පස්සෙ ඉතින් කුණු දූවිලි අව්වට එහෙම ලේසියෙන් නිරාවරනය වෙලා හම සවුත්තු වෙනවා...අෆ්ට ශේව් වලින් හමට වෙන ඩැමෙජ් එක නවත්තන්නෙ නෑ...හොද මල්ටි විටමින් ක්‍රීම් එකකුයි හොද ටෝනර් එකකුයි පාවිච්චිත් කරපන්...උඹ ෆොසස් ද හැමදාම රැවුල කපන්න...??
     
    • Like
    Reactions: name-X

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    රේසරෙන් හැමැදාම ඇදල අරින් නැතුව trimmer එකක් පාවිච්චි කරපන් .නැත්තම් මූන ඉවරයි :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    රේසරෙන් හැමැදාම ඇදල අරින් නැතුව trimmer එකක් පාවිච්චි කරපන් .නැත්තම් මූන ඉවරයි :angry:

    hoda trimmer ekak kiyapanko
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    රේසරෙන් හැමැදාම ඇදල අරින් නැතුව trimmer එකක් පාවිච්චි කරපන් .නැත්තම් මූන ඉවරයි :angry:

    මගෙත් මේ වගේම තමයි... රැවුල කපන තැන් කලුයි... Shaving Machine එකෙන් Razer එකෙන් කපනව වගේම හොදට රැවුල කොට වෙන්නම කැපෙනවද...? මගෙත් ජොබ් එකේ හැටියට රැවුල Full Shave කරන්න ඕනි...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    GIL_EN-US_Article-Square-Top-Shaving-Myths.jpg

    මචං මම daily shave කරනවා. shave කරන්න shaving cream පාවිච්චිකරනවා. ඊටපස්සේ aftershave ගානවා. මචං මේ aftershave වලටද මන්දා මුහුණ පැහැදිලි ලෙසම කලුවෙලා තියෙන්නේ . උබලගේ මේ සම්බන්දයෙන් අද්දැකීම් මොනවාද ? උබලා පාවිච්චිකරන aftershave මොනවාද ? (මම Brut original ) මිට අමතරව උබලා toner පාවිච්චි කරනවද ? :confused::confused::confused:

    yakoo ee hati.rawula wawena than rawla kapuwath poddak kaluwata penne
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඩේල් ශෙව් කරන්න එපා යකොව්...ශෙව් කරනවා කියන්නෙ රැවුල කැපෙනවා වගෙම හම හීරෙනවා කියන එක... හැමදාම එහෙම කරනවා කියන්නෙ මතුපිට හම හීරිලාම අයින් වෙනවා..පස්සෙ ඉතින් කුණු දූවිලි අව්වට එහෙම ලේසියෙන් නිරාවරනය වෙලා හම සවුත්තු වෙනවා...අෆ්ට ශේව් වලින් හමට වෙන ඩැමෙජ් එක නවත්තන්නෙ නෑ...හොද මල්ටි විටමින් ක්‍රීම් එකකුයි හොද ටෝනර් එකකුයි පාවිච්චිත් කරපන්...උඹ ෆොසස් ද හැමදාම රැවුල කපන්න...??

    මම ෆොසස්නම් නෙමේ මචෝ, නමුත් මගේ සීයත්, තාත්තත් හැමදාම රැවුල කපුවා. මමත් කැඩෙට් කරපු කාලේ පටන්ගත්ත විදිහටම තවම දිනපතා කපනවා.... නැතිනම් හරි අවුල්

    එකනෙමේ හොද
    මල්ටි විටමින් ක්‍රීම් එකකුයි හොද ටෝනර් එකකුයි කියපන්කො

    rep is given

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රේසරෙන් හැමැදාම ඇදල අරින් නැතුව trimmer එකක් පාවිච්චි කරපන් .නැත්තම් මූන ඉවරයි :angry:

    trimmer එකෙන් සම්පුර්ණයෙන්ම shave කරන්න බෑනේ බන් :baffled:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    මම ෆොසස්නම් නෙමේ මචෝ, නමුත් මගේ සීයත්, තාත්තත් හැමදාම රැවුල කපුවා. මමත් කැඩෙට් කරපු කාලේ පටන්ගත්ත විදිහටම තවම දිනපතා කපනවා.... නැතිනම් හරි අවුල්

    එකනෙමේ හොද
    මල්ටි විටමින් ක්‍රීම් එකකුයි හොද ටෝනර් එකකුයි කියපන්කො

    rep is given

    පිරිමින්ට කියලා මල්ටි විටමින් ක්‍රීම් නෑ බං...ගෑනූ ලමයි ගාන ඒවා තමයි තියෙන්නේ..ඒ උනත් අවුලක් නෑ ගාපන්...ජෝවේස් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා...එකෙන් ගනින් මල්ටි විටමින් ක්‍රීම් එකකුයි ටෝනර් එකකුයි (හැබැයි පුතෝ ගනන්)...තව ඔය වයිට්නින් නොවෙන ලංකාවේ අයුර්වේද ක්‍රීම් උනත් කමක් නෑ...හැබැයි මං කලින් කිව්ව එක හොදයි...පුළුවන් නම් හැමදාම ශේව් කරන එක දවසක් ඇර දවසක් නැත්නම් දවස් දෙකකට සැරයක් වගේ කරපන්... රැවුල කපලා තෙතමාතුවක් දාලා අව්ටර්ශෙව් ගාන්න...පස්සේ විනාඩි දහයකින් විතර මූන ෆේෂ් වොශ් දාලා(සබන් යූස් කරන එක නවත්තන්න) හොදලා තෙතමාත්තු කරලා ටෝනර් එක ගාපන්..පස්සේ එක වේලුනාට පස්සෙ ක්‍රීම් එක ගාපන්..හම වේලෙන්න දෙන්න එපා... අම්මගෙන් අක්කගෙන් නංගිගෙන් බැදලා නම් වයිෆ්ගෙන් හරි බියුටි ටිප්ස් අහගෙන ලස්සනට ඉදපන්...පිරිමි කියලා නෑ අපිත් ෆෙශල් එහෙම කරගෙන ලස්සනට ඉන්න ඕනෙ....
     
    • Like
    Reactions: chethana kalan

    අප්පටසිරි, aftershave ගාලා ටිකකින් හෝදලා දන්න ඕනෙද බන් ? පරක්කු වුනුදාට මම aftershave ගාලා office යනවා එහිදී තමයි හෝදන්නේ... සමහර වෙලාවට අමතකත් වෙනවා ...:rolleyes: ටෝනර් ගාලත් හෝදන්න ඕනෙද ???

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    අප්පටසිරි, aftershave ගාලා ටිකකින් හෝදලා දන්න ඕනෙද බන් ? පරක්කු වුනුදාට මම aftershave ගාලා office යනවා එහිදී තමයි හෝදන්නේ... සමහර වෙලාවට අමතකත් වෙනවා ...:rolleyes: ටෝනර් ගාලත් හෝදන්න ඕනෙද ???

    ආෆ්ටර්ශේව් කියන්නෙ බං ස්ප්‍රීට් එකක් නේ...ඒක ගෑවම පිච්චිලා වගේ යනවා හම...පොෂණයක් ලැබෙන්නෙ නෑනේ හමට... ඉතින් විනාඩියක් දෙකක් තියලා හොදලා දැම්මට කමක් නෑ...ටෝන‍ර් එක ගාලා හොදන්න ඕනේ නෑ..එක වෙලුනාට පස්සෙ ක්‍රීම් එක ගාපන්...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    trimmer ekak ganin man gattha Philips BT1000 rs.3000k una with 2 yr agent warranty