෴ වැඩිම ස්ත්‍රී දූෂන සහ අපරාධ සිදුවන රටවල&#353

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    what the actual fuck ??? :no::no::no: this is impossible ban

    rt1d2o.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු දාන්නත් බැහැ නේද බං.. මේක ෆේමස් සයිට් එකක් නේහ්.. උන්ට විරුද්දව ඇක්ෂන් ගන්න පුළුවුන් නේහ් එහෙම උනොත්..

    ඔව් මචං මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද බටහිර රටවල් වල rape සීන් උනාම උන් අනිවා complain කරනවනෙ. එතකොට සංකයාත්මකව උන්ගේ rape කෙස් වැඩි ඇති. ලංකාව වගෙ රටවල් වල ඔහොම් සින් එකෙක උනාම ගොඩක් වෙලාවට complain කරන්නේ නෑනේ සමාජීය ප්‍රශ්න නිසා.

    එත් ලංකාව ලිස්ට් එකේ ඉන්නවා නෙහ්...:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    what the actual fuck ??? :no::no::no: this is impossible ban
    http://www.wonderslist.com/10-countries-highest-rape-crime/
    මේකෙ තිබ්බෙ එහෙමයි.. කලින් අවුරුද්දෙ එකේ නම් ලංකාව නෑ බං..

    ඔව් මචං මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද බටහිර රටවල් වල rape සීන් උනාම උන් අනිවා complain කරනවනෙ. එතකොට සංකයාත්මකව උන්ගේ rape කෙස් වැඩි ඇති. ලංකාව වගෙ රටවල් වල ඔහොම් සින් එකෙක උනාම ගොඩක් වෙලාවට complain කරන්නේ නෑනේ සමාජීය ප්‍රශ්න නිසා.

    එත් ලංකාව ලිස්ට් එකේ ඉන්නවා නෙහ්...:baffled:
    ඔව් මං ලංකාව අයින් කලා ත්‍රේඩ් එකෙන්.. උඹලා කියපු නිසා..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    http://www.wonderslist.com/10-countries-highest-rape-crime/
    මේකෙ තිබ්බෙ එහෙමයි.. කලින් අවුරුද්දෙ එකේ නම් ලංකාව නෑ බං..

    ඔව් මං ලංකාව අයින් කලා ත්‍රේඩ් එකෙන්.. උඹලා කියපු නිසා..:)

    :dull::dull::dull:
     
    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    list eka attada boruda danne nehe bn. eth lankawet godak rape case wenawa. report wenne aduwen. lajja bayata haduna minissu owa report karanna kamathi naha.

    kellek rape kala kiyala police giyoth, police karayo athinut rape wennai wenne. meka maha jaraa samaajayak ban. hitha honda minissu harima adui. :sorry:
     
    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    what the actual fuck ??? :no::no::no: this is impossible ban

    rt1d2o.jpg

    lol පට්ට බොරු ලංකාව 9 වෙන්න බහ කියට වත් අපේ උන් නම් ඇත්ත කියල හිතනවා ඇති media කාරයෝ එක දෙයක් උනාම එක වැඩි කරලා කියන නිසා :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    sl gena dala thiyana ekenma therenava boru kiyala.

    USA UK canada vage countries kiyanne loke ihalama nidahas thiyana rataval. eth me list eke arab rataval naha . ekenma therenava boruwa