෴ විශ්මිත සත්ව ලෝකය ෴
තම ජීවිතය තවත් සතෙකුට ගොදුරක් වීම වලක්වා ගැනීමට විවිධ සත්වයන් සුවිශේෂ ස්වභාවයන් යුක්ත වේ. මෙයින් සමහරුන් උපතින්ම හා ජීව විද්‍යාත්මකව විනිවිද පෙනෙන නිසා ඔවුන් හඳුනා ගැනීම අපහසු වේ. පරිසරය කෙතරම් සුන්දරද යන්න මේ විස්මිත සතුන්ගේ ස්වභාවය දුටු විට නැවත තේරුම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැ.