සෑහෙන කාලෙක ඉදලා හොයපු සෙට් එකක් මචන්.. උඹලා දෙන්නටම ගොඩක් ස්තූතී මේ වෙනුවෙන් මහන්සි වීම ගැන.....REP+6 ...ටොම් උඹටත් ඔන්න 6 පාරකින් සංග්රහ කරා
Thanks Machan මහන්සිය නම් තනිකරම janakaaj ගේ තමයි. මම කරේ එයාට කරදර කරන එක තමයි.
සෑහෙන කාලෙක ඉදලා හොයපු සෙට් එකක් මචන්.. උඹලා දෙන්නටම ගොඩක් ස්තූතී මේ වෙනුවෙන් මහන්සි වීම ගැන.....REP+6 ...ටොම් උඹටත් ඔන්න 6 පාරකින් සංග්රහ කරා
මේ ත්රෙඩ් එක නම් සෑහෙන්න වටිනවා මචං.
මම මේක දානකන් බලාගෙන හිටියේ.
මේව වෙන කොහෙවත් හොයාගන්න නැති එක විශේෂත්වයක්.
මහන්සිය බලන්නේ නැතුව මේ ටික අප්ලෝඩ් කරලා ත්රෙඩ් එක දැම්මට බොහෝම ස්තූතී මචං.
REP+7
bookmarked...! රෑ ඩවුන් කරනව ,තෑන්ක්ස් මචන්

තෑන්ක්ස් මචන්+++
මාත් ආස සිංදු ටිකක්. බෙදා ගත්තාට තුති![]()
පට්ට...
බලමුකෝ බාලම...![]()
එල එල මචං.. මේ බානවා..
මං ගාවත් තිබුණා ගී අනුවාදන සීයක් දෙසීයක් විතර..
කාලෙකට කලින් මාත් සෙට් එකක්ම දැම්මා..
කවුරු කරපුවද නම් දන්නෙ නෑ..
මගේ ලඟ තියෙනවා. ප්රදීප් රත්නායකගේ සීතාර් ගී අනුවාදන පුලූවන් වුන වේලාවක දාන්නම්. ඒකත් පට්ට කියලා වැඩක් නෑ. එපා වෙන්නේ මිඩියා ෆයර් අප් කරන්න ගියාම බං පිස්සු කෙලිනවා අඩේ එලමකිරි තමා
![]()
thanx mahan +13
වටිනවා මචං...
download කරගන්න ඕනේ..
බොහොම ස්තුතියි..මාත් ඩවුන් කරගන්නවා....

එල මචන්.. දෙන්නටම rep+
ගොඩාක් ස්තූතියි සහෝ...
උදේ පාන්දරම හොඳ ත්රෙඩ් එකක් සෙට් උනේ..
ඔක්කොම ටික බා ගත්තා..
+++3

මේකෙන් සිංදු 3ක් 4ක් අහපුවාම ඇති වගේ වෙනව බං. ඒත් මේකම instrumental වලින් කලා නම් ඇති තරම් සිංදු අහගෙන ඉන්න පුළුවන් (Piano, Violin, String, Choir, etc.). හැකියාවට, උඹේ බෙදාගැනීමට අගෞරව කෙරුව නෙවෙයි. මට හිතුන දේ කීවෙ.
+
patta bn rep+




Thanx machan.
සෑහෙන කාලෙක ඉදලා හොයපු සෙට් එකක් මචන්.. උඹලා දෙන්නටම ගොඩක් ස්තූතී මේ වෙනුවෙන් මහන්සි වීම ගැන.....REP+6 ...ටොම් උඹටත් ඔන්න 6 පාරකින් සංග්රහ කරා
පැරණි හො දේ බෙදා හදා ගන්නවට බොහොම පින් මගේ සහෝදරයා.......
මම මේ ප්රසිද්දියෙ ම අහන්නේ. එළකිරියෙ ගීත ගැන තියන දැණුම අතින් ඔබට අහලකින් තියන්න පුළුවන් කෙනෙක් තවත් නෑ. කටහඩ සහ කතාකරන විලාශය අපිට හදා ගන්න පුළුවන්. අපි උදව් කරන්නම්. මොකද අදහස හොද රේඩියෝ වැඩසටහනක් කරන්න පටන් ගන්න එක ගැන, අපේ එළකිරි රේඩියෝවට.................
අදමයි මම ත්රෙඩ් එක්ක දැක්කේ සහෝ.. හොද වැඩක් බාගන්න ඕනි මාත්
thank you so much+