පට්ට කතාව අම්බාන්ක් වැදුනා.....!!!
අවුලක් නෑ මචෝ.... තෑන්ක්x....it's true machan,You must spread some Reputation around before giving it to Chinthaka_tc again.
True Machan



ඕකට එකම හේතුව මචෝ ආදරය කියන්නේ මොකක්ද කියලා හරියට අදුරගන්නේ නැති කම.... ආදරය කියන්නේ හදවතකින් තවත් හදවතකට කරන දෙයක් ඒ කියන්නේ ආත්ම දෙකක බැඳීමක්.සෙක්ස් බැඳීම කරගත්තොත් අපි විනාසයි... ආත්මෙයි අපි තේරුම් ගන්න ඕනි.ඒකට හොදට මොලේ පාවිච්චි කරන්න ඕනි.... ඒක මතුපිටින් බලල තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ තමයි ආදරය කියන්නේ.... අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ කරනවනම් වෙන්වීමක් කියලා දෙයක් නෑ.....![]()
Kathawa Aththa !

good post!
මොනවද උනා වගේ.... anyway thanks...
Nice machan
ubata denna elakiri eke rep madi yaaluwa ... patta kathaawa![]()
bump
bookmarked