Adooo mara sira kathawa... bt, scl deka damma eka tikak hari nae wage neda?
කතාව නියමයි. ඒ වගේම මේක ලියල තියන රටාව බොහොම සිත්ගන්නා සුළුයි. මොකද දෙබස් යන අතර තමා අතිතාවර්ජනාව කරන්නේ.. හරිම ලස්සනයි.. උඹට හොඳ හැකියාවක් තියනවා.. දිගටම ලියපන්..
wow, patta machoww.. liyala thiyana style ekath maru..
ubata niyama hakiyawak thiyenawa machan. digatama liyapan.!!!
"හලෝ" මේ වචනේ මාත් ආසම වචනයක්.